Dracula Untold (2014) | ඩ්රැකියුලාගේ නොඇසූ කතාව..

අපි හැමෝම ඉතින් ඩ්රැකියුලා ගැන දන්නවනේ… බ්රෑම් ස්ටෝකර් කියන නවකතා කරුවා අතින් තමා මේ චරිතය නිර්මාණය වන්නේ. මීට කලිනුත් ඩ්රැකියුලා සිනමාපට කිහිපයක්ම නිර්මාණය වෙලා තියෙනවානේ. මේ සිනමා පටයේ ඩ්රැකියුලා හෙවත් ව්ලැඩ් ඉම්පේලර් කුමාරයා විදිහට රංගන දායකත්වය සපයන්නේ අපි හැමෝම දන්නා Luke Evens. මෙයා Furious 6 එකේ එහෙම හිටියා මතක ඇතිනේ… ව්ලැඩ්ගේ බිරිඳ විදිහට රංගනයෙන් දායක වෙන්නෙ Sarah Gadon. ඒ වගේම අපිට Need for Speed සිනමා පටයෙන් එහෙම හම්බවෙච්ච Dominic Cooper එහෙමත් රන්ගනයෙන් දායක වෙනවා. ඒ දෙවන මෙහ්මඩ් විදිහටයි. ඉතින් මේ සිනමාපටය IMDb 6.2ක අගයක් ලබාගෙන තියෙනවා… කතාව නම් නියමයි. කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් සිනමා පටයක් තමා මේක.
Download
http://j.oc.gs/agrec
සිංහල සබ් ඕනේ අය බයිස්කෝප් එකෙන් ගන්න
ජය!