Dragon (2025) දෙමල චිත්‍රපටය 🫠🤔❤️

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,817
    39,766
    113
    Homagama
    මලයාලම් ගැනම කිරියේ ⁣කියෙව්වාට මමත් අනෙකුත් ඉන්දියානු උප සිනමාවන් ඒවා එතරම් බලන්නේ නැ. දෙමල සැහෙන්න කලාතුරකින් බලන්නේ. ඒත් මේක සෙට් උන නිසා නොකියා බැ.

    Dragon
    2025
    Tamil

    imdb 8+
    MV5BZWI2MjIxMDMtOThmOC00ZGNhLWEwOTEtMTFmZjJlNmRjMzk5XkEyXkFqcGc@._V1_.jpg


    මේක සමාජයේ කතාවක්. අපි කැම්පස් වලදි සැහෙන්න අත්විදලා තියන කතාවක්. යටි හිතින් කියන ⁣දේවල් පස්⁣සෙ ගිහින් සැහෙන්න නස් පැත්ති වෙලා තියනවානේ.

    සාමාන්‍ය කොල්ලෙක්. වැඩ්ඩෙක්. නමුත් සමහර ක්‍රශ් වලට පුලුවන් කටපිට ගස්සන්න.
    අල හොඳහැටි බස්සවන්න.
    මූ ඒ ගේමට කොහොම මූන දෙයිද?
    මොනා වෙයිද?
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,313
    1
    16,927
    113
    −273.15°C
    දැන් ඔය නෙට් එකේ තියෙන්නේ ලීක් වෙච්ච HD කොපි.
    තව දවස් දෙකක් ඉවසන් හිටියොත් ඔපිසියල් කොපි එකම බලන්න පුලුවන්.
    OTT රිලිස් වෙන්නේ මේ 21 වැනිදා.