Dragon fruit

saja

Well-known member
  • Jan 8, 2007
    16,123
    2
    10,766
    113
    Home Sweet Home
    1kg --> 1200/- ganak wage mathakayi kiwwa , kade eka , podi ewa 2 gaththa ,apo wadak na :(, mango thama mama aassa :P
    Dragon Fruit gediyaka warthamana mila kiyada?

    ow banz wadak na
    පෙනුම තරම් ලොකු රහක් නෑ බන් ඇට හැපෙද්දී ටිකක් අප්පිරියයි මටනම්, කිවි හොදයි ඊට වඩා
    ------ Post added on Jul 24, 2023 at 9:31 AM
     
    dummy407

    Well-known member
  • Oct 26, 2020
    319
    450
    63
    කළින් කාලා නැත්නම් එක ගෙඩියක් අරන් බලන්න.
    වරදක් නෑ. ලෝකෙ රසම පළතුරත් නෙවෙයි.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,187
    45,039
    113
    ERboZtaUwAAPSEB.jpg
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    500 - 600

    Alponsubaba gediyaka price eka ne. Rasai da dragon fruit? Ganna one balanna 🫣

    පෙනුම තරම් ලොකු රහක් නෑ බන් ඇට හැපෙද්දී ටිකක් අප්පිරියයි මටනම්, කිවි හොදයි ඊට වඩා

    1kg --> 1200/- ganak wage mathakayi kiwwa , kade eka , podi ewa 2 gaththa ,apo wadak na :(, mango thama mama aassa :P

    ow banz wadak na

    ------ Post added on Jul 24, 2023 at 9:31 AM

    කළින් කාලා නැත්නම් එක ගෙඩියක් අරන් බලන්න.
    වරදක් නෑ. ලෝකෙ රසම පළතුරත් නෙවෙයි.

    Thabili londa wagey, eeta wada rasayi. mama nam patta asayi. Gedara gahak thiyenawa, maru.

    ගුන කෑමක්

    ගුණයි කියනව නේද. ඒ මිසක් ලොකු පැණි රසක් වත් ඇඹුල් රසක් වත් නෑ

    loku rasaknam naha oke. mama anthimata arthiken gannakotanm gediyak 200 wage une. lagadi gaththe naha.
    Gewal laga knk hadala
    Gediyk 350
    Aragena kewa maha appiriya rhk bn mtnm
     
    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    නිකන් නම් කන්නෙ නෑ. කිරි පැකට් එකක් දාල බීම එකක් හදල ගන්න. එතකොට නම් මරු බීමක්.
     
    • Like
    Reactions: RottenCOLT