Drain Stoppers

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    a97531_dr6
     

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    මේකෙ මාලුවෙක් හිර වෙලා.
    බෝට්‍ටු පදිනවා
    මිනිහෙක් වතුරෙ ගිලිල
    බෙල්ලෙ ගලක් ගැටගහගෙන මුහුදෙ පනිනව වගේ
    මලක් පිපිල
    හිම තට්‍ටුවක් උඩ Polar Bear කෙනෙක්
    කඩදාසි බෝට්‍ටුවක්
    නෙළුම් මලක් පිපිල
    තණකොල වැවිල
    බෝම්බයක්
    කිමිඳුම් කරුවෙක්
    වතුර උඩ නිදි
     

    astroboy

    Member
    Feb 5, 2011
    228
    26
    0
    Sri Lanka
    මේකෙ මාලුවෙක් හිර වෙලා.
    බෝට්‍ටු පදිනවා
    මිනිහෙක් වතුරෙ ගිලිල
    බෙල්ලෙ ගලක් ගැටගහගෙන මුහුදෙ පනිනව වගේ
    මලක් පිපිල
    හිම තට්‍ටුවක් උඩ Polar Bear කෙනෙක්
    කඩදාසි බෝට්‍ටුවක්
    නෙළුම් මලක් පිපිල
    තණකොල වැවිල
    බෝම්බයක්
    කිමිඳුම් කරුවෙක්
    වතුර උඩ නිදි



    තවත් වාරයක් ස්තූතියි ආෆ්ටර්.
    කොහොමද ඔහොම කරන්නෙ. මම ෆොටෝ දැම්මට පේන්නෙ නෑනෙ :(