Drama shooting

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Sarangai Ashai ewith yako ape office eke drama shooting ekakata.. :yes::yes::yes::yes: Ude idala mala wade.. wedak karannath ne.. Apita kathakaranna denneth ne.. seat eken yanna denneth ne...:shocked::shocked::shocked::shocked::shocked:

    saranga-and-asha-edirisinghe-at-hadagesma.jpg
     
    • Like
    Reactions: sandushashi

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    ලොක්කට පැමිණිලි කරපන් වැඩ කරන්න සුදුසු වාතාවරණයක් නැහැ කියල ඔපිස් එකේ
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    ලොක්කට පැමිණිලි කරපන් වැඩ කරන්න සුදුසු වාතාවරණයක් නැහැ කියල ඔපිස් එකේ

    Lokka ewith balala 8 wenakota iwarakaranna kiyala giya.. den thamai iwarakarala giye ban..
     
    Last edited:

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    ewa ahanna epa ban.. ethakota uba denagannawane man koheda kiyala..

    දැන් එළකිරියේ ඉන්න ඔෆිස් එකේ උන් දන්නවා ඇති උබත් උන්ගේ ඔෆිස් එකේ කියලම
     
    • Like
    Reactions: nineheart

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    දැන් එළකිරියේ ඉන්න ඔෆිස් එකේ උන් දන්නවා ඇති උබත් උන්ගේ ඔෆිස් එකේ කියලම

    man danna widiyata ehema elakiri enna tharam ekek ape office eke ne.. mun danne fb ekai instai.. un liden eliyata enne ne
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    නියමයි බන් සාරන්ග අයියනම් හරි නිහතමානි පාටයි බන් ඔටෝ එකක් ගනින් මම වෙස් බලනවා බන් අනිවා හැමදාම..ආසා අක්කත් හරි හොඳ පාටයි රාජ යෝගය එකේ නීය්මට ඇට් කරනවා දුක හිතෙනව
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Cheena patas... :D:D:D:D:D:D

    Ne ne wena mokadda nam magulak.. thama tv eke yanne nelu..

    නාට්‍ය යද්දී උබේ office එක හොයාගන්න පුළුවන් :P
    ස්තුති කිරීමට යනවනේ location ටික :P