මේක පුංචි සෙල්ලමක්. කෝටු මිනිහෙක්ව ඇඳලා එන අභයෝග වලට මුහුණ දෙන එක තමයි කරන්න තියෙන්නේ. දැනට කොටස් දෙකක් තියෙනවා. ගහලම බලන්නකෝ.
පලවෙනි කොටස Play කරන්න, පහත පින්තුරය හෝ මෙතන click කරන්න.
දෙවෙනි කොටස Play කරන්න, පහත පින්තුරය හෝ මෙතන click කරන්න.
අදහසුත් එකතු කරන්න. මේකෙන් කරපු හිනා යන වැඩත් screenshot කරලා එවන්න.