මැක්ස් ටි.වී. නාලිකාවේ හිටපු ප්‍රධානි විජය රාමනායක මැලේසියාවේ සංවිධානය කරන සම්මාන උළෙලකින් මිලියන ගණන් සෙවීම ආරම්භ කොට ඇත.
ලංකාවේ ඔහුගේ කළමණාකරණය යටතේ තිබු මැක්ස් ටි වී නාලිකාව අදායම් අතින් බිඳ වැටීම හමුවේ මැලේසියාවට පල ගිය මොහු එහි ව්‍යාජ විශ්වවිධ්‍යලයක නමක් භාවිත කරමින් ක්වාලාලම්පුර් නගරයේ හෝටලයක සම්මාන උළෙලක් සුදානම් කර සම්මාන කොට කෑලි සහ සහතික පත් බෙදා දෙනු ලබන බවට එලකිරිනිව්ස් හට වාර්තා වේ.
ඔහු මීට පෙර ලංකාවේ ව්‍යාජ වෛද්‍යවරයෙකු ලෙස ප්‍රසිද්ධියට පත් එලියන් වයිට් හට ගෞරව උපාධියක් පිරිනමා ඇතැයි පැවසේ.පසුගිය 7 වැනිදා එවැනිම සම්මාන උළෙලක් පවත්වා සංජය ලීලාරත්න හා තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසකට සම්මාන ලබා දුනි.සම්මානයක් රුපියල් ලක්ෂ 25 සිට 70 ක් දක්වා මුදලක් ඔහු අය කෙරේ.ඔහුට මේ සියල්ලේදී වැය වන්නේ කෑම බීම හා උත්සව සභාවේ රංගනයේ යෙදෙන ප්‍රභූවරුන්ට ගෙවීම පමණි.
I dont know about this news , but its strange that nothing could be found about the organizer of this award ceremony.