methsri said:Akkige lassana poem ekata menna magen thaggak![]()
ඒ වැටෙන වැහි බිංදු...
මගෙ අදරේ...
පවසාවි...
ඒ ලස්සන සමනල්ලු ...ඔබෙ හිත ගාව..
දගලාවි...
මා කිව්ව ආදර..වදන්..ඔබ හටම...
කොදුරාවි..
කිතිකවන මදනල ...ඔබ මගේමයි...
පවසාවි...
ඔබ මගේම වෙන දවස...වැඩි ඇතක නොවන බව..
හිමි හිමීට මුමුණාවි ...


Doly said:Lassanai kitty akki
mata mage " Adaraneeya obata" kiyana poem eka matak una![]()

kassaD said:nice one sisy...nikan purudui wage poem eka.lassanai