Dream Star සුපිරි බුවෙක්
අඩෝ මු පිස්සෙක් බන් ඊයේ මම ජිවිතේ පලවෙනි වතාවට මු හින්දම ඔය ප්රෝග්රෑම් එක බැලුව ..චිත්රාල් ගේ මිරිගුව පරදා කියුවා පිස්සු කොර ..ඊට පස්සේ English එකක් කියුවා බන්..අයේ ඉතින් ලොවෙත් නැ වැඩක් නැ කියල බන් තවම එක නෙට් එකේ නැ දාපු වහාම බලපන්...ලංකාවේ ඉන්න දෙවනියට ඉන්න සුපිරිම රොක් සිගර් ...මු වැරදිලා ලංකාවේ ඉපදුන එකේක් මු usa හිටියනම් මේවෙනකොට පට්ට ඩයල් එකක් .....