Dream Star සුපිරි බුවෙක්

manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    Dream Star සුපිරි බුවෙක්

    අඩෝ මු පිස්සෙක් බන් ඊයේ මම ජිවිතේ පලවෙනි වතාවට මු හින්දම ඔය ප්‍රෝග්‍රෑම් එක බැලුව ..චිත්රාල් ගේ මිරිගුව පරදා කියුවා පිස්සු කොර ..ඊට පස්සේ English එකක් කියුවා බන්..අයේ ඉතින් ලොවෙත් නැ වැඩක් නැ කියල බන් තවම එක නෙට් එකේ නැ දාපු වහාම බලපන්...ලංකාවේ ඉන්න දෙවනියට ඉන්න සුපිරිම රොක් සිගර් ...මු වැරදිලා ලංකාවේ ඉපදුන එකේක් මු usa හිටියනම් මේවෙනකොට පට්ට ඩයල් එකක් .....




     
    • Like
    Reactions: thilan_perera

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    රොක් වලට ආස නෑ බං.. කන් දෙකට දුකක් රොක් සංගීතය..

    හරියට රොක් අහන්න ඕන..
    තොට මොන රොක් ද..
    අර අක්ක තියල ඇ@ය නේද රෙවෙන්නම..
    දැන් අඩපන්..

    2744766.png