මට මෙහෙම සීන් එකක් වෙනවා ඉස්සර ඉදන් .
උදාහරනෙකට මට හොදට A/L පාස් වෙලා ඉංජිනියරින් යන්න ඕනේ කම පොඩි කාලේ ඉදන් තිබ්බා.
හැබැයි A/L කරද්දී මට හිතෙන්න ගන්නවා , මම එච්චර ලකී නෑ . එච්චර ලේසියෙන් ඕක හම්බ වෙන එකක් නෑ වගේ සිතුවිලි.
ඒ හින්ද 1st Shy කරලා ඉංජිනියරින් වලට ටිකක් පහලින් තියන එකකට යනවා .
තව පොඩි කාලේ ඉදන් ආසාව තිබ්බා හොද රටක ගිහින් ජිවත් වෙන්න.
කැම්පස් ගිහින්, රට ගිහින් ඉගන ගන්න ආසාව තිබ්බත්, ඕක හරියන එකක් නෑ කියලා අදහස අත අරිනවා.
නිතරම ultimate dream එකට යන්න බෑ කියන මතය තමයි ඔලුවේ තියෙන්නේ.
try කරන්නත් බයයි .
බොලාටත් මෙහෙමද ?