උඹට මොන ගවුම්ද බන් චීත්තයක් ඇඳගනින්material eka anuwa thamaa ithin dress eke value eka kiyanna puluwan![]()


උඹට මොන ගවුම්ද බන් චීත්තයක් ඇඳගනින්material eka anuwa thamaa ithin dress eke value eka kiyanna puluwan![]()


Apo lankawe ganunta wikunanna puluwan ban one ganakata. ratwatte family eke leli ehema pawichchi karana shoes adum dakkanam kollekta sabba sakalamanawama wikunanna wenawa adum aran denna.
Shop eka tikak posh look ekata dala ehema thibunanam hithe thiyena ganakata wikunanna puluwan. Designer costumes ganata nathi wunath American / European prices walata wikunna puluwan wei. (mamath podi study ekak kara me gana. Asian countries walin import karala Euro/GBP price gahuwama ganu kade yanawa lesatama)
5000 /-
2500/-
5500 - 18000
material eka anuwa thamaa ithin dress eke value eka kiyanna puluwan![]()
ඕක ටිකක් දිගට තිබුන නම් 4-5K විතර වටී. මේකට රෙදි ටිකක් ගිහන් තියෙන හින්ද එච්චර වටින්නේ නැතිවෙයි.
මචංලා මම පොඩි බිස්නස් 1 ක් කරන්න හිතන් ඉන්නවා . පොඩි උදව්වක් වශයෙන් මට කියන්නකෝ පහලින් තියන dress 1 ලංකාවේ market 1 කියක් විතර වෙනවද ? කියක් විතර වටිනවද කියලා.
![]()

බොහොම ස්තුති මචං මම 2200 ට තමයි දෙන්න ඉන්නේ ෆ්‍රී ඩිලිවරි කරන්න ඉන්නේ . උබලා දන්න පොට් සෙට් කරලා දෙන්න පුලුවන්ද. මම site 1 හදන ගමන් ඉන්නේ . ලොකු හෙල්ප් 1 ක් මචං
නැකැත් රාල;16717644 said:මේහ් අපේ හාමිනේගේ උපන්දිනය එනවා ජූලි මාසේ. මටත් එකක් ගන්න ඕනා. ඕකේ ඔය පාට විතරද තියන්නේ? උඹ ඩිලිවර් කරනවා නේද?
June 30 da patan ganne..ita kalin barida?ඔව් මචං ජුනි 30 වැඩේ පටන් ගන්නනවා
ඔව් මචං ජුනි 30 වැඩේ පටන් ගන්නනවා
නැකැත් රාල;16719815 said:එල.. මම උඹව ජුනි අන්තිම වෙද්දි කන්ටෑක්ට් කරන්නම්. ෆැබ්‍රික් එක හොඳයි නේද? උඹට මොනවද ඕන ඩිටේල්ස් ඕක ෆ්‍රී-සයිස් එකක් නෙමෙයි නේද?