Drill Buying Help

banda065

Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124
    113
    මචන්ල බිත්තිය විද ගන්න පුලුවන් Drill එකක් ගන්න ඕනි (home Use)
    මොකක්ද හොඳ brand එක
    කොළඹ අවට ගන්න තැනක් කියන්න පුලුවන්ද?
    daraz / aliexpress එකෙන් වගේ ගෙන්නන්න උනත් කමක් නෑ

    දන්න කෙනෙක් help එකක් දෙන්න
     
    • Like
    Reactions: sami_boy and kinkon

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,613
    12,734
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම ගත්තේ deen brothers ලා ගෙනල්ලා ඒගොල්ලන්ගේ නමින් විකුණන එකක්. ඔය වගේ ගෙදර වැඩට.
    මිල ඒ දවස් වල 7000ක් විතර උනා.
    හැමර් එක්ක තියෙන්නේ. හිල්ටි ටයිප් චක් එකක් තිබ්බේ. ඒ නිසා චක් එකක් ගත්තා සාමාන්‍ය විදිහ. එතකොට ද්රිල් එක දික් වෙනවා. එත් ගෙදර සාමාන්‍ය වැඩට ඇති. බරසාර නම් තමා. එත් ලොකු කටුත් දාන්න පුළුවන් එක ලොකු උදව්වක් උනා.
    ඇන හිටකරන්න නම් බෑ ටෝක් එකට ඔෆ් වෙන ෆිචර් එක නැති නිසා.
     
    • Like
    Reactions: banda065

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,446
    113
    Colombo
    ගෙදර වැඩකට නං Dongcheng/Men වගේ brand හොඳයි, ගානත් අඩුයි කල් පැවැත්මත් හොඳයි.
    බිත්ති විදින්න අනිවාර්යෙන් Hammer එක තියන ඩ්‍රිල් එකක් ගන්න.
     
    • Like
    Reactions: banda065 and wqe123

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124
    113
    කලින් දාපු thread එකක මේ Brand එක Recommend කරලා තිබ්බ

    272123668_1011683409417504_7250051811442328912_n.jpg

    හෙට ගිහින් බලන්න ඉන්නෙ 25% Discount තියෙන නිසා
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,820
    6,691
    113
    38
    Galle
    කලින් දාපු thread එකක මේ Brand එක Recommend කරලා තිබ්බ

    272123668_1011683409417504_7250051811442328912_n.jpg

    හෙට ගිහින් බලන්න ඉන්නෙ 25% Discount තියෙන නිසා
    Mama gaththa ingco hammer eka. Discount ekka 5500k da koheda une.
    Badu awulak na