Drill guide Tool

sunlog

Well-known member
  • Dec 9, 2012
    3,520
    1,533
    113
    sri rajasinha adawiya
    mewage tool ganna thanak dannawada?
    Pocket-Hole-Jig-Kit-System-Mini-Drill-Guide-With-9-5mm-Step-Drill-Bit-HSS-For.jpg_q50.jpg
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    ලංකාවෙ ගන්න තැනක් නැහැ
    අනික Kreg එක ගනන් පට්ට වැඩියිනේ, ඔය මොඩල් එක ඩොලර් 99ක් පට්ට පාඩුයි
    Milescraft PocketJig100 එක හරි Kreg 320 එක හරි ගනින් ජෙනුයින් ඒව ගන්න හොයනවා නම් ඒක $15ක් වෙන්නෙ. Milescraft එක Kreg එකට වඩා ලාබයි සහ හොඳයි
    එහෙම නැත්නම් Aliexpress/Daraz එකේ චයිනීස් ඒව තියනවා ඒවත් අවුලක් නැහැ. අනිවාර්යෙන් ස්ටෙප් ඩ්‍රිල් බිට් එකක් තියන එකක් ගනින්
     
    • Like
    Reactions: meknick29

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,520
    1,533
    113
    sri rajasinha adawiya
    ලංකාවෙ ගන්න තැනක් නැහැ
    අනික Kreg එක ගනන් පට්ට වැඩියිනේ, ඔය මොඩල් එක ඩොලර් 99ක් පට්ට පාඩුයි
    Milescraft PocketJig100 එක හරි Kreg 320 එක හරි ගනින් ජෙනුයින් ඒව ගන්න හොයනවා නම් ඒක $15ක් වෙන්නෙ. Milescraft එක Kreg එකට වඩා ලාබයි සහ හොඳයි
    එහෙම නැත්නම් Aliexpress/Daraz එකේ චයිනීස් ඒව තියනවා ඒවත් අවුලක් නැහැ. අනිවාර්යෙන් ස්ටෙප් ඩ්‍රිල් බිට් එකක් තියන එකක් ගනින්

    ela.
    shipping ganan item ekata wada
     
    Last edited:

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    ලංකාවෙ ගන්න තැනක් නැහැ
    අනික Kreg එක ගනන් පට්ට වැඩියිනේ, ඔය මොඩල් එක ඩොලර් 99ක් පට්ට පාඩුයි
    Milescraft PocketJig100 එක හරි Kreg 320 එක හරි ගනින් ජෙනුයින් ඒව ගන්න හොයනවා නම් ඒක $15ක් වෙන්නෙ. Milescraft එක Kreg එකට වඩා ලාබයි සහ හොඳයි
    එහෙම නැත්නම් Aliexpress/Daraz එකේ චයිනීස් ඒව තියනවා ඒවත් අවුලක් නැහැ. අනිවාර්යෙන් ස්ටෙප් ඩ්‍රිල් බිට් එකක් තියන එකක් ගනින්
    උඹලට ඔය තියෙන දැනුම හැමෝටම වැදගත් වෙන විදියට ත්‍රෙඩ් එකක් දාපන්කෝ මචන්
     
    • Like
    Reactions: windows_ubuntu