උබ හිනාවෙන්නේ හෙළුව නැති නිසාද?![]()
හිනාවෙන්නේ කියන හුත්තක් තේරෙන්නේ නැති නිසා.
මියුසික් එකකට , ඔහේ කියවන් යනවා.
ලිරික්ස් වල තේරුමක් තියනවා , ඒත් ඒ ලිරික්ස් වල තියන දේ දැනෙන්න කියන්න දන්නේ නෑ.
අපේ උන් රැප් කියන්නේ ඔහේ කියවන් යන එකටනේ.
රැප් එකක් ෆාස්ට් උනාට වැඩක් නෑ ඒක තේරෙන්නේ නැත්තම්.

උබ මල් සින්දුම අහපන්.

කොච්චර ෆාස්ට් උනත් වැඩක් නෑ නේ , බෙස්ට් නෙවෙයි නම්.
රැප් වලින් එමිනෙම් බෙස්ට් කියන්නේ නිකන් නෙවෙයි.
ෆාස්ට් උනාට , කුනුහර්ප තිබ්බට , ලිරික්ස් වල තේරුමක් තියනවා , ඒ ලිරික්ස් වල තේරුම ලස්සන පැහැදිලිව දෙන්න දන්නවා , ඌ කොච්චර ෆාස්ට් කිව්වත් උගේ වචන තේරෙනවා.
.කාගේ හරි ටැලන්ට් එකට හිනා වෙන්න එපා බන්.එහෙම කරලා උබම තමා උබේ මෝඩ කම පෙන්නනේ.
හිනාවෙන්නේ කියන හුත්තක් තේරෙන්නේ නැති නිසා.
මියුසික් එකකට , ඔහේ කියවන් යනවා.
ලිරික්ස් වල තේරුමක් තියනවා , ඒත් ඒ ලිරික්ස් වල තියන දේ දැනෙන්න කියන්න දන්නේ නෑ.
අපේ උන් රැප් කියන්නේ ඔහේ කියවන් යන එකටනේ.
රැප් එකක් ෆාස්ට් උනාට වැඩක් නෑ ඒක තේරෙන්නේ නැත්තම්.

යකෝ ඒක උන්ගේ ටැලන්ට් එක.එමිනෙම්ගේ රැප් god අහපන්.උබට තේරෙනවද ඒවා?.කාගේ හරි ටැලන්ට් එකට හිනා වෙන්න එපා බන්.

ඔව් බ0 උ එහෙන් මෙහෙන් දෙයක් දන්නවා හැබැයි රගන්නෙහ් හැම දෙම දන්න පොරක් වගෙහ්
Uba danne ballo gana withari wage.![]()

අනේ හුකේ.
මේවා ශෝශල් මීඩියා පුතා.
ත්‍රේඩ් එක දාපු එකා ත්‍රේඩ් එක දැම්මා , ඒක ගැන මට හිතන දේ දැම්මා.
එක එක හිතන දේ මට නම් වැඩක් නෑ.
මගේ අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය උබට නැති කරන්න බෑ , උබ මොනා කිව්වත් මගේ අදහස වෙනස් කරන්නෙත් නෑ.
ලන්කාවේ හොද රැප කෙනෙක්ට ඉන්නේ දැනට කයිසර් කයිස්.
උබේ වචන මාර ක්ලියර් මට.
ඒක මගේ පර්සනල් චොයිස් එක , උබේ චොයිස් එක වෙනස් වෙන්න පුලුවන්.
සෝශල් මීඩියා වල දේවල් පර්සනල් ගන්න එපා.
දැන් කියපන් ඉතින් පර්සනල් ගත්තේ නෑ කියලා.
උබට රැප් ගෝඩ් තේරුන් නැති උනාට පොඩි උන්ට උනත් තේරෙනවා.

එමිනෙම්ගේ රැප් god තේරෙනවද ඇහුවහම අනුන්ගේ කවර් දානවා..
.
Uba danne ballo gana withari wage.![]()

ඔව් උබ වගේ කුහක ගති තියෙන තමන්ගේ රටේ උන්ගේ ටැලන්ට් එක පාච්චල් කරන එකෙක්ගේ අදහස් මම කොහොම වෙනස් කරන්නද.ඕවා ජාන වලින් එන දේවල්.එමිනෙම්ගේ රැප් god තේරෙනවද ඇහුවහම අනුන්ගේ කවර් දානවා..
.