Drill Team Presents යථාරූප ChrishVix ft.Yuki

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ප්‍රශ්නෙට උත්තරේ දීලා තියනවා , එමිනෙම්ගේ රැප් ගෝඩ් මට තේරෙනවා කියලා.
    කවර්ස් දැම්මේ පොඩි එවුන් කරපු ඒවා.
    පොඩි එකෙක්ට එච්චර දෙයක් කරන්න පුලුවන් වෙන්නේ උන්ට ඒක තේරෙන නිසා.
    ඩ්‍රිල් ටීම් එකේ හොද ට්‍රැක්ස් නැතුව නෙවෙයි , ඒ උනාට මේක චොකා ට්‍රැක් එක මට.

    අනේ මෝඩයෝ.උබට සිංහල තේරුනේ නැහැ කියලා මේක කියන එකා පළි නැහැ.ආයෙත් සිංහල ක්ලාස් පලයන්.ඉංග්‍රීසියෙන් රැපක් කිව්වොත් තේරෙනවා සින්හලේන් ඒ වගේම කිව්වොත් තේරෙන්නේ නැහැ.:rofl::rofl:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඩ්‍රිල් ටීම් එකෙන් ඇවිත් මගේ රෙප් කපලා ගිහින්.
    බලාගෙන රෑට රෙප් නැතුව බඩගින්නේ ඉදලා මාව මැරෙයි.

    :lol::lol::lol::lol::lol::lol:

    අපෝ උබ වගේ කුහකයෙක්ගේ රෙප් කපනවට වඩා උන්ට වැඩ ඇති බන්.:rofl::rofl:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අනේ මෝඩයෝ.උබට සිංහල තේරුනේ නැහැ කියලා මේක කියන එකා පළි නැහැ.ආයෙත් සිංහල ක්ලාස් පලයන්.ඉංග්‍රීසියෙන් රැපක් කිව්වොත් තේරෙනවා සින්හලේන් ඒ වගේම කිව්වොත් තේරෙන්නේ නැහැ.:rofl::rofl:

    භාශාව පිලිබද ප්‍රශ්ණයක් නෑ , ඉදිරිපත් කරන විදියෙයි අවුල තියෙන්නේ.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    භාශාව පිලිබද ප්‍රශ්ණයක් නෑ , ඉදිරිපත් කරන විදියෙයි අවුල තියෙන්නේ.

    රැප් ගැන මෙලෝ දෙයක් දන්නේ නැතුව නිකන් කිච වෙන්න එපා.අර කිව්වා වගේ බල්ලෙක් පූසෙක් ගැන කියවපන්.:rofl:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    waliyak yana scene ekak thiyenne , comment danna narakai , rep kapanavane :P:P:P:P

    එමිනෙම් ගේ රැප් ගෝඩ් තේරෙන එකාට අපේ රටේ එකෙක් සිංහලෙන් කියන සින්දුව තේරෙන්නේ නැහැ..:baffled::rofl::rofl:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    රැප් ගැන මෙලෝ දෙයක් දන්නේ නැතුව නිකන් කිච වෙන්න එපා.අර කිව්වා වගේ බල්ලෙක් පූසෙක් ගැන කියවපන්.:rofl:

    ඩ්‍රිල් ටීම් එකෙන් එහෙමද කියන්න කිව්වේ ?
    හා සර්.

     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    හිනාවෙන්නේ කියන හුත්තක් තේරෙන්නේ නැති නිසා.
    මියුසික් එකකට , ඔහේ කියවන් යනවා.
    ලිරික්ස් වල තේරුමක් තියනවා , ඒත් ඒ ලිරික්ස් වල තියන දේ දැනෙන්න කියන්න දන්නේ නෑ.
    අපේ උන් රැප් කියන්නේ ඔහේ කියවන් යන එකටනේ.
    රැප් එකක් ෆාස්ට් උනාට වැඩක් නෑ ඒක තේරෙන්නේ නැත්තම්.


    :rolleyes::rolleyes::rolleyes:උබට සිංහල ලියන්න විතරද පුළුවන්?
     

    adidaz

    Junior member
  • May 10, 2017
    110
    13
    18
    පට්ට පට පට සුපිරි කියල වැඩක් නෑ.. මෙලෝ දෙයක් තේරුනේ නැති උනත් අගයන්න ඕනෙ කොන් වෙන්න ඉඩ තියන නිසා
     
    • Like
    Reactions: akilar25

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    reputation_neg.gif
    Drill Team Presents... 11-19-2017 08:23 PM hmm
    reputation_neg.gif
    Drill Team Presents... 11-19-2017 07:29 PM Recco-x
    Ubala paw
     
    • Like
    Reactions: ROCCO-X

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    reputation_neg.gif
    Drill Team Presents... 11-19-2017 08:23 PM hmm
    reputation_neg.gif
    Drill Team Presents... 11-19-2017 07:29 PM Recco-x
    Ubala paw

    මම නෙමෙයි බන්.ඔන්න මම rep දුන්නා උබට.මේකේ මාරම අමන කුහක කාලකන්නි බන් ඉන්නේ.කියන දෙයක් කෙලින් කියන්න පණ නැහැ.
     

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    මම නෙමෙයි බන්.ඔන්න මම rep දුන්නා උබට.මේකේ මාරම අමන කුහක කාලකන්නි බන් ඉන්නේ.කියන දෙයක් කෙලින් කියන්න පණ නැහැ.

    :yes::yes::yes: ow bn , scl nivadu kalane , marayo tika eliyata bahala :sorry::sorry::sorry: