Drishyam 2 | ධර්මයුද්ධය 2 වන කොටස

pjgprabath

Well-known member
  • Aug 2, 2008
    960
    1,406
    93
    ඔයාලා බලලා තියෙනවා ද Drishyam කියන ෆිල්ම් එක.

    මේ ෆිල්ම් එක ධර්මයුද්ධය විදිහට සිංහලෙනුත් ගියා මතක ඇති නේ.

    අන්න ඒකේ දෙවෙනි කොටස ඇවිල්ලා. (තාම සිංහල එකක් නම් ආවේ නෑ. තෙලිඟු ෆිල්ම් එකක් තියෙන්නේ)

    ඒකත් කලින් එක වගේම සුපිරියක් !!!

    අන්තිම තත්පරේ වෙනකන් හුස්ම ගන්නේ නැතුව බලන්න පුලුවන් සුපිරියක් !

    https://www.imdb.com/title/tt12361178/

    View attachment 127866
    බලලා නැත්නම් ඩවුන්ලෝඩ් කරලා බලන්ඩ යාළුවනේ
    මෙි වගේ හොද ඒවා තව තිය නවානමි දාන්න
     

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    656
    510
    93
    Colombo
    sira film eka ban , mama oka awa dawas wala baluwa , oka liyapu writer/script mini marumak kaloth ehema me aathmeta moketawath allanne wenne na

    balapanko porage thinking , hama welawema wenna puluwan hama posibility ekakma balala kalinma solution hadala thiyenne

    mata hithenne thawa film ekak ei wage , end eka baluwama.... :yes::yes:
     
    • Haha
    Reactions: kamalboost

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,307
    800
    113
    Stockholm
    මුලදි පටන් ගන්න හරියේදි නම් හිතුවෙම මේක ගහල පලවෙනි එකෙත් ගතිය නැති කරලා දාලා කියලා.අර අල්ලපු ගෙදර ගෑනි එක්ක ඒ පවුල් කතා අනම් මනම් හැලි ටිකයි මෝහන්ලාල් බිබී රස්තියාදු වෙන එකයි දැක්කම හිතුනෙම එහෙම.පස්සෙනෙ ක්ලික් උනේ ඩයල් එක ඒ ඔක්කොම දෙපැත්තෙම ප්ලෑන් කියලා.
    සුපිරියක් මචන්..