Drive icon එක වෙනස් කරගන්න

deepalsamantha

Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    Drive icon එක වෙනස් කරගන්න

    මචන්ලා මට පොඩි හෙලප් එකක් ඕනි...මට පහල තියෙනව වගේ Drive icon එක වෙනස් කරගන්න ඕනි..මේ theme එක මම ඉන්ස්ටෝල් කලා..ඒත් Drive icon එක වෙනස් වෙන්නෙ නැහැ..ඒක කරන විදිහ මට පොඩ්ඩක් කියල දෙන්න පුලුවන්ද?
    :no:
     

    Attachments

    • 01.jpg
      01.jpg
      60 KB · Views: 48
    Last edited:
    • Like
    Reactions: kites

    jeevan pussella

    Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    [autorun]
    icon="_________"

    menna meka note pad ekaka type karala autorun.inf kiyala save karanna oni.
    apita danna oni icon file eke name eka blank thiyena thenata danna.
    ita passe e .inf file ekai, icon ekai dekama drive ekata danna.