Drive-thru ගණිකා නිවාස

aruna47

Well-known member
  • Drive-Thru-www.nethfm.com004.jpg


    "Drive Thru" කියන වචනය දැක්කම ඔබට එක පාරටම මතක් වෙන්න ඇත්තෙ ජනප්‍රිය නාමයන් සහිත අවන්හලක් වෙන්න පුළුවන්. එමෙත් නැත්නම් ATM යන්ත්‍රයක් වගේ දෙයක් වෙන්නත් පුළුවන්.

    ඇයි එහෙම වෙන්නෙ? එහෙම වෙන්නෙ "Drive Thru" කියන වචනය අපේ රටේදි අපිට දකින්න ලැබෙන්නෙ අවන්හලක් අසල නැත්නම් කලාතුරකින් ATM යන්ත්‍රයක් ළඟ නිසා. මේකෙන් ලැබෙන ප්‍රධානම වාසිය තමයි තමන් යන වාහනයෙන් නොබැසම තමන්ගෙ අවශ්‍යතාව ඉටුකරගන්න හැකි වීම.

    හැබැයි ඔබ දන්නවද "Drive Thru" කියල පුවරු සවි කරපු ගණිකා නිවාස ගැන?

    මේ විදියෙ ගණිකා නිවාස ස්විට්සර්ලන්තයේ සූරිච් නුවර ආරම්භ කරල තියෙනව. හැබැයි ඒ වාහනයෙන් නොබැසම තමන් ආ කාරිය කරගෙන යන්න නෙවෙයි. සූරිච් නුවර වීදි ගණිකාවන් මහ මග ඉඳගෙන තම සේවාලාභීන් සොයා ගැනීම අශෝබන නිසා එය වලක්වන්න සහ ඔවුන් නිරන්තරයෙන් කස පහරට ලක්වීම වැළැක්වීමත් මෙහි අරමුණක්.

    මීට වසරකට පෙර අත්හදා බලන්න පටන් ගත්ත මේ ව්‍යාපෘතිය බොහෝ පැසසුම් ලැබිල තියෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නෙ.



    Drive-Thru-www.nethfm.com001.jpg


    Drive-Thru-www.nethfm.com002.jpg


    Drive-Thru-www.nethfm.com003.jpg


    Drive-Thru-www.nethfm.com005.jpg


    drive thru brothels

    මේක ලංකාවට නම් අත්‍යවශ්‍ය එකක්. මොකද දැන් පාරක් වල කාර් පාක් එකෙත් උකනවා අපේ උන්, බස් එකෙත් එහමයි :yes: :rofl:
     

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    අල්ලාහ්ගේ කැමැත්තට අයිෂා තුමිය drive thru යවමු :rofl::rofl::rofl: සිංහලුන්ට
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    මේක ලංකාවට නම් අත්‍යවශ්‍ය එකක්. මොකද දැන් පාරක් වල කාර් පාක් එකෙත් උකනවා අපේ උන්, බස් එකෙත් එහමයි :yes: :rofl:

    :rofl::rofl::rofl::rofl: