Driver Genius Professional Edition 11 [Activated]

Buddhika072

Active member
  • Sep 16, 2008
    478
    147
    43
    Bahrain

    ඔබ දන්නවා ඔබේ පරිගණකයේ windows update කිරීම වගේම ඔබේ පරිගණකයේ ඇති දෘඩාංගවලට අදාළ Drivers update කිරීම පරිගණකයේ කාර්යක්ෂමතාවට වැදගත් වෙන බව. ඉතින් මීට "අන්තර්ජාල සබදතාවය නොමැතිව ඔබේ පරිගණකයේ windows update කරගන්නා ආකාරය" ගැන සදහන් කර මා ලියා පලකළ ලිපිය ඔබට මගහැරුනේ නම් මෙතන ක්ලික් කරලා එම ලිපිය වෙත ඔබට යන්න පුළුවන්.

    Driver Genius Professional Edition 11


    හොදයි අද මම ඔයාලට අරගෙන ආවේ ඔබේ පරිගණකයේ Drivers බොහොම පහසුවෙන් update කරගන්න පුළුවන් software එකක්. ඒ ඔයාල බොහෝ දෙනෙක් දන්න "Driver Genius Professional Edition" මෘදුකාංගය. Driver Genius මෘදුකාංගයෙහි නවතම සංසරණය තමයි "Driver Genius Professional Edition 11". ඉතින් මම පහළින් ඔයාලට Download කරගන්න දීලා තියෙන්නේ Driver Genius Professional Edition නවතම සංස්කරණයයි. ඊට අමතරව අනිත් වැදගත් කාරණය තමයි මෙය install කිරීමෙන් පසුව crack කරන්න, නැතිනම් key හොය හොයා වද වෙන්න හෝ පරිගණකයේ යම් යම් අමතර settings වල වෙනස් කම් කරන්න අවශ්‍ය නැහැ. මෙය ඔබේ පරිගණකයට download කොට එය ඔබේ පරිගණකයට install කිරීම පමණයි ඔබට කල යුත්තේ. ඉතින් මේ මෘදුකාංගය පිලිබදව දන්නා නොදන්නා හැම කෙනෙකුටම මෙය වැදගත් වේ යැයි මම හිතනවා. පහල තියෙන Download Button එක මත ක්ලික් කිරීමෙන් ඔබට පුළුවන් පහසුවෙන් ඔබේ පරිගණකයට බාගත කරගන්න.

    Driver Genius Professional Edition 11
    Publisher: www.driver-soft.com

    Download