driver license එක නැතිවෙලා... මම පොලිස් වාර්තාවක් ගත්ත.. මේකට මෙඩිකල් යන්න ඕනද ?
mdrc111 Well-known member Oct 13, 2009 5,535 1,501 113 දක්ශින දේශය Dec 27, 2019 #1 driver license එක නැතිවෙලා... මම පොලිස් වාර්තාවක් ගත්ත.. මේකට මෙඩිකල් යන්න ඕනද ?
dmsupun Well-known member May 13, 2007 12,393 10,994 113 Kandy Dec 27, 2019 #3 mdrc111 said: driver license එක නැතිවෙලා... මම පොලිස් වාර්තාවක් ගත්ත.. මේකට මෙඩිකල් යන්න ඕනද ? Click to expand... හොඳ පෝරියල් එකක් කන්න තියෙනේ. 1919 ගහල අහපන් පිළිවෙල කියල දෙනවා.
mdrc111 said: driver license එක නැතිවෙලා... මම පොලිස් වාර්තාවක් ගත්ත.. මේකට මෙඩිකල් යන්න ඕනද ? Click to expand... හොඳ පෝරියල් එකක් කන්න තියෙනේ. 1919 ගහල අහපන් පිළිවෙල කියල දෙනවා.
thilaknawe Well-known member Jul 15, 2016 1,291 340 83 Under the sky Dec 27, 2019 #5 dmsupun said: හොඳ පෝරියල් එකක් කන්න තියෙනේ. 1919 ගහල අහපන් පිළිවෙල කියල දෙනවා. Click to expand... monada karanna oni?
dmsupun said: හොඳ පෝරියල් එකක් කන්න තියෙනේ. 1919 ගහල අහපන් පිළිවෙල කියල දෙනවා. Click to expand... monada karanna oni?
mdrc111 Well-known member Oct 13, 2009 5,535 1,501 113 දක්ශින දේශය Dec 28, 2019 #8 dmsupun said: හොඳ පෝරියල් එකක් කන්න තියෙනේ. 1919 ගහල අහපන් පිළිවෙල කියල දෙනවා. Click to expand...
M mjpcljayasekara Junior member Dec 16, 2011 38 2 8 divulapitiya Dec 28, 2019 #9 aluth ekada parana ekada licen eka
A Anonymous_Abstract Well-known member Aug 7, 2018 6,036 4,566 113 Messier 87 Dec 28, 2019 #10 license number eka dannavanam veda ikmanta karaganna puluwan
laka007 Well-known member Oct 18, 2008 7,491 5,673 113 Dec 28, 2019 #11 mdrc111 said: driver license එක නැතිවෙලා... මම පොලිස් වාර්තාවක් ගත්ත.. මේකට මෙඩිකල් යන්න ඕනද ? Click to expand... මෙඩිකල් ඔනේ නෑ කලින්නම් ගිය සතියෙ ඉඩන් කොහොමද දන්නෑ පොලිස් රිපොට් එකෙ driver license නෑති උනා කියල තියනවඩ බලන්න සමහර උන් ලියන්නෑ, එතකොට එතන හොරෙකුට 2000-3000ක් දෙන්න වෙනවා උබේ පරන එක ඉවර වෙන්නේ ලගදිනම්(2020 මාර්තු වගේනම්) මෙඩිකල් එකක් අරන් පලයන්, අලුතෙන්ම ගන්න. නෑත්නම් ඩුප්ලිකෙට් එකක්නම් මෙඩිකල් ඔනේ නෑ
mdrc111 said: driver license එක නැතිවෙලා... මම පොලිස් වාර්තාවක් ගත්ත.. මේකට මෙඩිකල් යන්න ඕනද ? Click to expand... මෙඩිකල් ඔනේ නෑ කලින්නම් ගිය සතියෙ ඉඩන් කොහොමද දන්නෑ පොලිස් රිපොට් එකෙ driver license නෑති උනා කියල තියනවඩ බලන්න සමහර උන් ලියන්නෑ, එතකොට එතන හොරෙකුට 2000-3000ක් දෙන්න වෙනවා උබේ පරන එක ඉවර වෙන්නේ ලගදිනම්(2020 මාර්තු වගේනම්) මෙඩිකල් එකක් අරන් පලයන්, අලුතෙන්ම ගන්න. නෑත්නම් ඩුප්ලිකෙට් එකක්නම් මෙඩිකල් ඔනේ නෑ