driver license ?

dmsupun

Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    driver license එක නැතිවෙලා...
    මම පොලිස් වාර්තාවක් ගත්ත..
    මේකට මෙඩිකල් යන්න ඕනද ?

    හොඳ පෝරියල් එකක් කන්න තියෙනේ. 1919 ගහල අහපන් පිළිවෙල කියල දෙනවා.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,491
    5,673
    113
    driver license එක නැතිවෙලා...
    මම පොලිස් වාර්තාවක් ගත්ත..
    මේකට මෙඩිකල් යන්න ඕනද ?

    මෙඩිකල් ඔනේ නෑ කලින්නම්
    ගිය සතියෙ ඉඩන් කොහොමද දන්නෑ :P:P:P
    පොලිස් රිපොට් එකෙ driver license නෑති උනා කියල තියනවඩ බලන්න
    සමහර උන් ලියන්නෑ, එතකොට එතන හොරෙකුට 2000-3000ක් දෙන්න වෙනවා
    උබේ පරන එක ඉවර වෙන්නේ ලගදිනම්(2020 මාර්තු වගේනම්) මෙඩිකල් එකක් අරන් පලයන්, අලුතෙන්ම ගන්න.
    නෑත්නම් ඩුප්ලිකෙට් එකක්නම් මෙඩිකල් ඔනේ නෑ