අපේ computer එක format කරන්න ඉස්සෙල්ලා computer එකේ drivers ටික backup කර ගන්න පුළුවන් පොඩි software කැල්ලක් (Driver Grabber) ගැන මේකෙන් පුළුවන් අපේ computer එකේ දැනට install කරලා තියෙන සියලුම drivers backup කර ගන්න පුළුවන් හැබැයි usb device තියෙනවනම් ඒවා ON එකේ තියෙන්න ඕනේ හොදද .. බලන්නකෝ Try කරලා Download කර ගන්න මෙතන කොටන්නකෝ
http://www.mediafire.com/?dbcmmdvnx2sr5u3
ISURUBUWA





http://www.mediafire.com/?dbcmmdvnx2sr5u3
ISURUBUWA





