Open papers සන්තකය පවරා නොගැනීම කියලා කියන්නේ... Open papers use nam uta badu reg ownertat naduwak watenawa
හම්මට ඒක නං වරදක් නෙ
අපි මේ පොලිසියට හිනා උනාට හරි නං ඕක අල්ලන්න ඕන වරදක්නෙ
Open papers සන්තකය පවරා නොගැනීම කියලා කියන්නේ... Open papers use nam uta badu reg ownertat naduwak watenawa
Menna hari uttareමෙතන Driver ගෙන් වාහනේ ලියාපදිංචි අයිතිකරු කවුද කියලා ඇහුවම කියනවා මධ්‍යම පලාතේ ඉන්න අයිය කෙනෙක් බැදපු අක්කගේ මොකක්දෝ කතාවක්. වාහනේ මෙයාගේ. එතකොට වාහනේ OPEN PAPERS තියෙන්නෙ.
එතකොට නිලධාරිනිය කියනවා ඉතින් ඔයා දැන් ඉන්නේ සබරගමුව පලාතේ.වාහනේ තියන් ඉන්නේ ඔයා.පදවන්නෙත් ඔයා කියලා.නැතුව මෙතන කොහෙවත් පලාතෙන් පලාතට වාහන ගෙනියන්න බෑ කියන කතාවක් කියන්නේ නෑ.ඒක මේ Video එක දාපු කෙනා කියන්නේ,නැතුව නිලධාරිනිය නෙමේ.
සාමාන්‍යයෙන් වාහනයක් දින 14කට වැඩි කාලයකට ලියාපදිංචි අයිතිකරු නොවන වෙනත් අයෙක් සන්තකයේ තියෙනවානම් ඒ බව මොටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්වරයාව දැනුවත් කරලා වාහනය දැන් වෙනත් පාර්ශවයක් ළඟ තියෙන බව දැනුම් දෙන්න ඕනි.ඒ බව දැනුම් දීමට අපොහොසත් උනොත් වාහනයේ ලියාපදිංචි අයිතිකරුත්,වාහනය ළඟ තබාගන්න පුද්ගයලාත් යන දෙදෙනාම වරදකරුවන් වෙනවා.ඒවාට වෙන වෙන දඩ මුදලුත් මොටර් රථ ප්‍රවාහන පනතේ තියෙනවා.කැමති කෙනෙකුට බලන්න පුලුවන්.
එතකොට මේ Video එකේ අන්තිමට මොකක්ද මං කරපු වැරැද්ද කියලා ඇහුවම පොලිස් නිලධාරිනිය කියනවා "සන්තකය පවරා නොගැනීම" කියලා.මම උඩදී විස්තර කරපු වරද සංක්ෂිප්තව.නමුත් Video එක දාපු කෙනා ඒක කියනකොටම Video එක Pause කරනවා.ඊට පස්සේ Video එක දාලා තියෙනවා පොලීසියෙන් කිව්වා කීයලා පලාත් අතර වාහන පදින්න බෑ කියලා.මං දන්නෑ සමාජයේ අනුකම්පාව දිනාගන්නද,එහෙම නැත්නම් තමාගේ වරද පිලිනොගෙන නිලධාරීන් අපහසුතාවයට පත් කරන්නද කියලා.
එතකොට කාට හරි පොලිස් නිලධාරීන් එක්ක තර්ක පුලුවන් ඉතින් වාහනය දින 14කට අඩු කාලයකට දුන්නේ කියලා.අන්න ඒකට මොටර් රථ ප්‍රවාහන ආඥා පනතේම තියෙනවා අවශ්‍ය නම් පොලිස් නිලධාරියෙකුට මෝටර් රථයේ හිමිකාරීත්වය,පැවරීම පිළිබද පිලිගත හැකි සාක්ෂියක් ඉදිරිපත් කරනතුරු වාහනය රදවා තබා ගත හැක(Detain) කියලත්.
මේ තියෙන්නෙ ලගදි ගිය නිව්ස් එකක්
හිමිකාරිත්වය නෛතිකව පවරා නොගෙන, විවෘත බලපත්‍ර සහිතව වාහන භාවිතා කරන පුද්ගලයන් හට නඩු පැවරීමට පොලිසිය තීරණය කර ඇති බව වාර්තා වෙනවා.
මෙරට ලියාපදිංචි වාහන ලක්ෂ 82ක් අතරින් ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයක් හිමිකාරිත්වය පවරාගෙන නැතිව භාවිතා කරන බවයි වාර්තා වන්නේ.
Godak un da nne ne open papers wala bayanaka kamaMenna hari uttare

වාහන අරන් විකුණන උන් transfer කරගන්නෙ නෑ බන්. මොකද අයිතිකාරයො වැඩි වෙන්න වැඩි වෙන්න වැහනේ වටිනාකම බහිනවා.Godak un da nne ne open papers wala bayanaka kama
වීල් කාරයෙක් කතා කරන මොලේ නැති විදියට තමයි ඌ කතා කරෙ. දැන් බබා හම්බෙයි විඩියෝ එක දාපු එකටත් එක්ක හොඳ වැඩේ.ඇත්ත මේකයි
මෙම සිදුවිම වී ඇත්තේ 2024.05.16 පිංදෙනිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් හා දැරණියගල පදිංචි කරුවෙක් අතර
කා. උ.පො.ප නිලධාරීනියක් ඇතුළු කණ්ඩායමක් විසින් ස්ථානාධිපතිවරයාගේ නියෝග පරිදි පිංදෙනිය පොලිස් වසමේ රථ වාහන රාජකාරියේ යේදී සිටියදී
අංක cp ABA - 3367 දරණ ත්‍රිරොද රථය පරීක්ෂා කිරීමේ දී එහි රියදුරැ ලෙස කටයුතු කළ අංක 09 සමන්පුරගම, දැරණියගල ලිපිනයේ පදිංචි විජය විකුම විතානගේ හසාන් නවරත්න වික්‍රමසිංහ යන අය සිට ඇති අතර ඔහු විසින් ප්‍රකාශ කර ඇත්තේ මෙම ත්‍රී රොද රථය තමාගේ බවත් ය.
ඒ අනුව එහි බලපත්‍ර පරීක්ෂාවේදී අදායම් බලපත්‍රයහි. 17/05 හන්‍තාන වත්ත. නුවර ලිපිනයේ පදිංචි නාදන් දිල්රුක්ෂන් යන අයගේ නම් සදහන්ව තිබූ බැවින්
නිලධාරීන් විසින් එ බව විමසීමේ දී රියදුරු විසින් ප්‍රකාශ කර ඇත්තේ මෙම රථය තමාගේ වුවත් මෙතෙක් එය තමාගේ නමින් ලියාපදිංචි කර නොමැති බවය.
ඒ අනුව මොටර් වාහන පනතේ 12(2) අනුව මෙම රියදුරු (වර්ථමාන හිමිකරු) රථය පවරා නොගැනිමේ චොදනාවට
2024.05.21 දින කෑ/ම/c 33362/MT/24 යටතේ නඩු පවරන ලද අතර සැකකරු වරද පිලිගැනීමෙන් අනතුරුව ගරු අධිකරණය මගින් රුපියල් 5000/= ක දඩයකට යටත් කර ඇත.
මෙම පුද්ගලයා විසින් ඔහුට එල්ල කරන ලද චෝදනාව සංස්කරණය කරන ලද විඩියො පටයක් ඔස්සේ සමාජ මාධ්‍යයට මුදා හැර ඇත
එමඟින් මෙම නිලධාරිනිය හා පොලිස් දෙපාර්තුමේන්තුව අපහසු තාවයට හා අපකීර්තියට පත් කිරීමට ක්‍රියා කල ඇති බවක් නිරීක්ෂණය වේ.
මේ සම්බන්ධව පිංදෙනිය පොලිස් ස්ථානය ගරු අධිකරණයට කරුණු වාර්ථා කර විමර්ශණයක් පැවැත්විමට කටයුතු කර ඇත
