අද චාටර් සීන් එකක් උනා, රෙඩි ලයිට් එක දකින් නැතුව වාහනේ එලවන් ගියා. පොඩ්ඩෙන් පරලොව යනවා.
උබලා අතින් mistake වෙනවද? උදේ උනේ තාම අවුල්
උබලා අතින් mistake වෙනවද? උදේ උනේ තාම අවුල්
yaka ngainwane bnissara red light eka nawaththanna slow karanakota piti passe un horn pawa gahanawa..
ow issara red eke nawathathanawada nadda kiyala decision ganna hena amarui, mokada hamoma slow karala eha paththe wahan naththan dannawa..yaka ngainwane bn
දැන නම් යන්නෙම නෑ වගේනේ එහෙමow issara red eke nawathathanawada nadda kiyala decision ganna hena amarui, mokada hamoma slow karala eha paththe wahan naththan dannawa..
wahana nathuwa red light eke nawaththan innakota passe indan horn gahanawa..
dan ewa godak hadila thiyenne, loku dada and usawi daana nisa..
danuth ara pedestrians crossing wala red light watena ewala paninna minissu naththan or policya nathtan samahara un daanawa..දැන නම් යන්නෙම නෑ වගේනේ එහෙම
ලොකු අවුලක් නෑ හදිස්සියට බ්‍රේක් එකයි ඇක්සලේටරෙයි මාරුවෙනව.![]()
කොළ වැටිලා තියෙ නම් අතුගාලා දාපංකොපයින් යද්දී හරහට දැක්කා කොල වැටිලා තියෙනවා සීබ්‍රා ක්‍රොසින් එකක. පාර පනිද්දිම උට්ටියෙක් යටකරන් යන්න ගිහින් දුවලා බේරුනේ. ඒකී බැනගෙන ගියා, ඒකිට දෙවැනි නොවෙන්න මාත් බැන්නා. පස්සේ තමයි තේරුනේ කොළ වැටිල තිබුනේ වාහන වලට යන්න කියල![]()
skirt detectedලොකු අවුලක් නෑ හදිස්සියට බ්‍රේක් එකයි ඇක්සලේටරෙයි මාරුවෙනව.![]()
අඩෝ ඕකේ අනිත් පැත්ත මට වෙන්න ගිහින් තියෙනවා. පාර පනින උන්ට තියෙන කොල එකට, වාහනේ යන්න ඕන කියලා හිතෙනවාපයින් යද්දී හරහට දැක්කා කොල වැටිලා තියෙනවා සීබ්‍රා ක්‍රොසින් එකක. පාර පනිද්දිම උට්ටියෙක් යටකරන් යන්න ගිහින් දුවලා බේරුනේ. ඒකී බැනගෙන ගියා, ඒකිට දෙවැනි නොවෙන්න මාත් බැන්නා. පස්සේ තමයි තේරුනේ කොළ වැටිල තිබුනේ වාහන වලට යන්න කියල![]()
ඔව් බං focus එක තියෙන් නෑ. අනික වෙන එකෙක් අම්සෙන් දාලා ඒක බේරන්න යද්දි තව mistakes වෙනවා..ඔලුවෙ එක එක ඒව process කර කර drive කරද්දි mistake වෙනව නේන්නම්..