Driving කොහොමද උබලගේ

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,460
    3,022
    113
    Red light eken ekama eka dawasak cross una e kiyanne wetichcha gaman ma wage

    ita passe Laksha 4 k wage gewwa ita passe puke amaruwa hoda wela green blink weddima nawaththanawa :lol:
    අඩෝ ලංකාවේද 😦

    කාලයක් drive කරාම හරියනව ඕවා
    මන් නම් drive කරන්නේ සතියකට සවසක් දෙකක් වලේ උපරිම. ඒක නිසා හරි යන් නෑ. අලුත් පාරක යද්දි තමා case එක, red light, crossing එහෙම දන්නෙත් නෑනේ
    ------ Post added on Aug 26, 2025 at 10:45 AM
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,160
    24,789
    113
    tracing Geo-location.. ... ...
    පයින් යද්දී හරහට දැක්කා කොල වැටිලා තියෙනවා සීබ්‍රා ක්‍රොසින් එකක. පාර පනිද්දිම උට්ටියෙක් යටකරන් යන්න ගිහින් දුවලා බේරුනේ. ඒකී බැනගෙන ගියා, ඒකිට දෙවැනි නොවෙන්න මාත් බැන්නා. පස්සේ තමයි තේරුනේ කොළ වැටිල තිබුනේ වාහන වලට යන්න කියල😑

    නයිස්.. 😂
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,858
    12,867
    113
    ජිම් මාමා සැප දුක් කෙසේද
    මේ දවස් වල ශැපයි රුපියල් දාහක වැඩක් ආවොත් 5000ක් වියදම් වෙනවා. හරකෙක් වත් නිදහස් කරලා බලන්න ඕනෑ

    සංචාරය හොඳයිද?
     
    • Like
    Reactions: Janatha Jhon

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    boru kiyanna oni na ibbek pare yanawa wage thami. 40 -50 - 60 wage speed wala thiyan yanne.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    මේ දවස් වල ශැපයි රුපියල් දාහක වැඩක් ආවොත් 5000ක් වියදම් වෙනවා. හරකෙක් වත් නිදහස් කරලා බලන්න ඕනෑ

    සංචාරය හොඳයිද?
    ඉතාම හොදයි. දේවස්ථානයේ විස්තර ත්‍රෙඩ් එකක් දාන්නන්.

    එකක් දැම්මා.

    මහා සෑයට කිරි පිඬු පුජා කරා - පින්තුර දෙක තුනක්
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,304
    113
    අද චාටර් සීන් එකක් උනා, රෙඩි ලයිට් එක දකින් නැතුව වාහනේ එලවන් ගියා. පොඩ්ඩෙන් පරලොව යනවා.

    උබලා අතින් mistake වෙනවද? උදේ උනේ තාම අවුල් 😥
    Mistakes nam rare. Mama "lead foot" driver kenek. Speeding thamai godak ma.

    Red light eken ekama eka dawasak cross una e kiyanne wetichcha gaman ma wage

    ita passe Laksha 4 k wage gewwa ita passe puke amaruwa hoda wela green blink weddima nawaththanawa :lol:
    Laksha 4? Mona rateda?
    ------ Post added on Aug 26, 2025 at 1:21 PM
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ස්පිඩ්න් තමා ඉතින්
    දන්නෙම නැ 80 පන්නල ගිහින්
    පෙරෙදත් දඩයක් කෑව 3000 කිව්වම 1000 දිල ආව එන්න :(
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,304
    113
    ස්පිඩ්න් තමා ඉතින්
    දන්නෙම නැ 80 පන්නල ගිහින්
    පෙරෙදත් දඩයක් කෑව 3000 කිව්වම 1000 දිල ආව එන්න :(
    3000 kohomada 1000 kare?
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,769
    9,868
    113
    Driving කියන්නෙ ඉතින් මම නීතියටම යනවා. බයික් එකට ගෙදරින් අරන් එලියට බැස්ස වෙලේ ඉඳන්ම ගෙදරට ආයේ එනකන්ම අනිත් උන්ට බනිනවා. 😂