DRIVING ලර්නර්ස් එකේදි කියලා දෙන්නෙ මොනාද?

Smart-Raptor

Active member
  • Apr 6, 2025
    175
    256
    43
    mehemeyi bro mata normally nm drive krnna puluwan auto veheicles (Sedan ekk nm thama try knnna parentsla denne nehe but hatchback eka nm paare drive krla thiye)
    eh hinda learners gihin 30k deela igena gann trm deyak nm athi kiyala mn hitanne nehe

    Trial ekedi mun ahana dewal tika informative widihta kaatahari kiayyanna puluwan nm loku udawwwak mokada mn self learn krla trial ekata yanna hadanne

    and useful resources thiye nm danna

    =
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    30ක් දෙන්න පිස්සුද.
    ගිහින් කරපං ඕක ලේසියි.
    ෆේල් උනත්, උන්ගේ බෛලා අහනවට වඩා දෙයක් ඉගනගනීවි.
    ඕක පාස් වෙන්න ඩ්‍රයිව් කරන්න පුළුවන් වෙන්න ඕන නෑ.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,199
    12,598
    113
    🌎
    Written test ekak thiyanava (MCQ 40). 30/40 ganna one eka pass venna. eka nam amaru naha. ekata ena questions thiyana apps thiynava. kalin dawase balagaththath 30/40 ganna puluvan.

    Trial valadi nam learners ekak through giyoth most of the time pass karanava. Driving valata vada u balanne signal light dana vidiha, steering wheel eka allana vidiha vage eva. Reverse eka nam balannema nathi tharam (Learners ekak through giyoth).

    Personal vehicle ekak trial valata danavanam venama 1 day insurance ganna seen ekakuth thiynava. Eka nam hariyatama danne naha.

    Godak learners vala 10K-15K vage packages thiyanava driving practice karanne nathuva license eka aran denna vitharak. (Documents tika hadana ekayi Trial dena ekayi). E vage ekak set kara gaththanam lesiyi :)
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,552
    16,386
    113
    self learn krla trial ekata yanna hadanne
    :rolleyes2: oyata hodata drive kranna puluwan unath fail wenna chance eka wadi. othana hena mafiyawak yanne. pass wena hama kenekgenma ganak denawa learners eken

    wahaneta nagina welawe idala karanna one tikak thiyenwa. e tika piliwelata karanna one edata. nikama wahane aran yana ekama nemi eyala balanne oyata wadiya dura yanna hambuwenneth naha. nawaththanakota ehema bokku uda uda iri kapala nawaththana epa ithin kelima fail.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    https://www.safedrivingforlife.info...ebsite&utm_campaign=take-practice-theory-test

    ලයිසන් තියෙන, ගන්න ඉන්න මිට්ටෝ මේක කරල ස්ක්‍රීන් ශොට් එකක් දාපල්ල බලන්න උඹළගේ දැනුමේ තරම බලන්න.

    කොච්චර දන්නව වුනත් හොඳ තැනකින් ඉගෙනගනිං. එතකොට තමයි තේරෙන්නේ තව කොච්චර ඉගෙනගන්න තියෙනවද කියල.
     
    Last edited:

    Smart-Raptor

    Active member
  • Apr 6, 2025
    175
    256
    43
    :rolleyes2: oyata hodata drive kranna puluwan unath fail wenna chance eka wadi. othana hena mafiyawak yanne. pass wena hama kenekgenma ganak denawa learners eken

    wahaneta nagina welawe idala karanna one tikak thiyenwa. e tika piliwelata karanna one edata. nikama wahane aran yana ekama nemi eyala balanne oyata wadiya dura yanna hambuwenneth naha. nawaththanakota ehema bokku uda uda iri kapala nawaththana epa ithin kelima fail.
    ape seeyath kiwwa oya mafia seen eka
     
    • Like
    Reactions: yousirname

    yousirname

    Well-known member
  • Apr 6, 2025
    770
    935
    93
    හොරොව්පතාන
    මට ඔය ලර්නර්ස් යක්කු පේන්න බෑ.

    හැබැයි මචං මෙහෙමයි. උඩ කියලා තියනවා වගේ දඩ මාෆියාවක් ඔතන යනවා. ඉතින් ලර්නර්ස් එකක් හරහා ඕක කරන එක ලේසි.
     
    Smart-Raptor

    Active member
  • Apr 6, 2025
    175
    256
    43
    I found a book in our old house
    but the thing is that i think it was bought in 2002 (5th edition)... dan kaale aluten rules iyenawada danne nehe meeta wadaa

    Whats-App-Image-2025-05-05-at-12-13-28-f6f67075.jpg
     
    Last edited:
    • Like
    Reactions: Asmodeus

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,319
    7,826
    113

    ඔබේ දැනුමට | For Your Knowlegde | உங்கள் அறிவுக்கு
    විශිෂ්ටතම රියදුරු පුහුණුවකට හරිම මඟ..
    වාහන පංති තුනටම රු. 11,500/=
    දැන්ම අමතන්න
    📞
    077 331 3367
    📞
    070 677 2090
    ශාඛා : පේරාදෙණිය | ගැටඹේ | පිළිමතලාව | ගම්පොළ | කටුගස්තොට| අම්පිටිය හංදිය
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මමත් පොඩි කාලේ ඉඳන්ම වාහන ඩ්‍රයිවින් කරනවා.

    කොටින්ම කිව්වොත් මම ලයිෂන් ගන්න ලර්නස් එකට ගියෙත් වාහනේ ඩ්‍රයිවින් කරගෙන.

    අධි තක්සේරුවෙන් තමයි මමත් හිටියේ මගේ ඩ්‍රයිවින් ගැන.

    ඒ උනාට ලර්නස් එක හරහා ඉල්ලුම් කරලා දවස් කීපයක් ට්‍රේනින් ගියාම තමයි තව ගොඩක් දේවල් ඉගෙන ගන්ඩ තියෙනවනේ කියලා තේරුනේ මට නම්
     
    Smart-Raptor

    Active member
  • Apr 6, 2025
    175
    256
    43
    They deliver the BYD Atto 3 and Sealion very quickly, as those are the most frequently ordered models. Even if you place an order today, you'll receive it by June. Other models, like the Seal and Dolphin, take a few months for delivery.

    Yep, the only concern might be the second-hand market, since nobody can really predict how well these Chinese engines will hold up after a few years. That said, their batteries are known for being reliable.
    ------ Post added on May 5, 2025 at 12:01 AM

    ඔබේ දැනුමට | For Your Knowlegde | உங்கள் அறிவுக்கு
    විශිෂ්ටතම රියදුරු පුහුණුවකට හරිම මඟ..
    වාහන පංති තුනටම රු. 11,500/=
    දැන්ම අමතන්න
    📞
    077 331 3367
    📞
    070 677 2090
    ශාඛා : පේරාදෙණිය | ගැටඹේ | පිළිමතලාව | ගම්පොළ | කටුගස්තොට| අම්පිටිය හංදිය

    not from this area bro
    කොටින්ම කිව්වොත් මම ලයිෂන් ගන්න ලර්නස් එකට ගියෙත් වාහනේ ඩ්‍රයිවින් කරගෙන.

    අධි තක්සේරුවෙන් තමයි මමත් හිටියේ මගේ ඩ්‍රයිවින් ගැන.

    ඒ උනාට ලර්නස් එක හරහා ඉල්ලුම් කරලා දවස් කීපයක් ට්‍රේනින් ගියාම තමයි තව ගොඩක් දේවල් ඉගෙන ගන්ඩ තියෙනවනේ කියලා තේරුනේ මට නම්
    yup wennati bro

    What they don't properly teach, I quite often do - sometimes with added colourful language. :ROFLMAO:
    Haha that’s good to know! Sounds like you’ve helped a few people before
    ------ Post added on May 5, 2025 at 1:33 PM
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    mehemeyi bro mata normally nm drive krnna puluwan auto veheicles (Sedan ekk nm thama try knnna parentsla denne nehe but hatchback eka nm paare drive krla thiye)
    eh hinda learners gihin 30k deela igena gann trm deyak nm athi kiyala mn hitanne nehe

    Trial ekedi mun ahana dewal tika informative widihta kaatahari kiayyanna puluwan nm loku udawwwak mokada mn self learn krla trial ekata yanna hadanne

    and useful resources thiye nm danna

    =
    උබට drive කරන්න පුළුවන් නම් , (manual) දවස් දෙක තුනක් ලර්නස් එකට ගියාම ඇති . උන්ගේ වාහනේ ටිකක් එලවහන් උපදේශකට උබට එළවන්න පුළුවන් කියල පෙන්නහන් . උන් හුගක් බලන්නේ උබේ ක්ලච් බැලන්ස් කොහොමද , ගියර් මාරු කරන්නේ කොහොමද , වාහනේ මිස් කරන්නේ නැතිව අරන් යන්නේ කොහොමද , රිවස් එක ගන්නේ කොහොමද වගේ ඒවා .
    උන්ගේ පන්තියක් තියෙයි මාර්ග සංඥා ගැන , මාර්ග නීති කියල දෙන , ඒකට පලයන් අනිවා , ඒක පට්ට වැදගත් .

    වාහනෙන් එලියට අත දාල , රවුම් කරකවල සිග්නල් දාන හැටි කියල දෙයි . ඕව තමයි තියෙන්නේ .

    මන් ලයිසන් ගද්දි කෙලින්ම ගිහින් ගන්න ba , ලර්නස් එකක් හරහා දාන්න ඕන . උන්ගෙන් පුරුදු උනේ නැති හින්ද, උන්ගේ සර්විස් චාජ් එකක් වගේ තමයි ගෙවන්න උනේ .
     
    bro wadee thiyenne auto cars withray mn karanne etakota tawath wade lesi athi neda ?
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    bro wadee thiyenne auto cars withray mn karanne etakota tawath wade lesi athi neda ?
    වැඩේ අමාරු නෑ , දැන් ට්‍රයල් පෙන්නන්න දෙන්නේ auto ද ? manual වාහනෙකින් පුරුදු වෙයන් . manual පුළුවන් නම් , auto වාහන nothing . හුගක් එවුන්ට වෙන්නේ ක්ලච් බැලන්ස් එක අප්සට් ගිහින් වාහනේ හිටින එක .
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    eh hinda learners gihin 30k deela igena gann trm deyak nm athi kiyala mn hitanne nehe

    ඉගෙනගන්න දේවල් ගොඩක් තියෙනවා. learners වල උගන්නනන ලබ්බක් නැහැ ( මන් ගියපු එකෙන් ලබන අත්දැකීම් වලින් )
    වාහනේ එලවන්න පුලුවන් වෙලා මදි, මාර්ග නීති, රෝඩ් එතික්ස්, මාර්ග සංඣා.. ඒවා හරියට ඉගෙන ගන්න ඕනේ

    ඔය ඔක්කොම ඉගෙනගත්තත් ලංකාවේ අඩු කුලේ බල්ලෝ එක්ක පාරෙ යන්න ඇඩැප්ට් වෙන්න අවුරුද්දක් වත් ඩ්රයිව් කරලා එක්ස්පීරියන්ස් හදා ගන්න ඕනේ මොකද පාරවල් වල අනිත් උන් මාර්ග නීති පිලිපදින්නැහැ, විසේසයෙන් ත්‍රී විල් + බයික්..

    එක්සෑම්, ට්‍රයල් ඕන බූරුවෙක්ට පාස් වෙන්න පුලුවන්
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    https://www.safedrivingforlife.info...ebsite&utm_campaign=take-practice-theory-test

    ලයිසන් තියෙන, ගන්න ඉන්න මිට්ටෝ මේක කරල ස්ක්‍රීන් ශොට් එකක් දාපල්ල බලන්න උඹළගේ දැනුමේ තරම බලන්න.

    කොච්චර දන්නව වුනත් හොඳ තැනකින් ඉගෙනගනිං. එතකොට තමයි තේරෙන්නේ තව කොච්චර ඉගෙනගන්න තියෙනවද කියල.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    bro wadee thiyenne auto cars withray mn karanne etakota tawath wade lesi athi neda ?

    මැනුවල්ම ගනින්. රිවර්ස් එක පෙන්නන්නනයි, පාරේ ටික දුරක් යන්නනයි තියෙන්නේ.. මටනම් මිටර් 100 තනි කෙලින් යන්න ආවේ. සමහරුන්ට යූ ටර්න් සෙට් වුනා.

    ට්‍රි විල් එකටත් ඒ ටිකමයි.

    බයික් එක නිකන් කෝන් ටිකක් අස්සෙන් ගිහින්, ටිකක් හයියෙන් ඇවිත් ලයින් එකක් ගාව නවත්තන්න තියෙන්නේ බ්‍රේක් කරලා.