driving at night

aruna1

Well-known member
  • Apr 22, 2008
    11,074
    6,942
    113
    39
    Galle
    umbalata re driving karaddi pena pramane aduwak thiyeda?
    wayasa kiyada?
    mata dan almost 40. penawa aduyi wage. as pennanna ona

    samahara welawata para haraha minissu paninawa langata enakan penne na.
    hugak welawata issarahin ena wahane light ekata paara panina eka shadow ekak wela penne nathuwa yanawa.
    anith eka dark color andan panina un, pennema na
     
    • Like
    Reactions: Inigo Montoya

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,190
    1
    17,425
    113
    පේන ප්‍රමානේ නෙවෙයි බන්
    අලුත් LED ලයිට්ස් පට්ට එලියයි, ගොබ්බ සිංහලු, හයි බීම් ගහන් එන්නෙ බහුතරෙ, එතකොට අපිට ඉස්සර පෙන්නෙ නැ නෙහ්..
    ටුක් මෝඩයො බල්බ් 7ක් 8ක් එන ජරාවක් හයි කරන් එනවා තොරන වගෙ වටෙම එලිය විහිදෙන
    බස් කාරයො බෆර් එකතත් තව LED සෙට් කරගන්නවා
    කාර් ඩයල් ෆොග් ලයිට් වලට ටුක් වලට හයි කරන ජරා LED වගෙ එකක් සෙට් කරගන්නවා..
    අලුත් බයික් ලයිට් එහෙමත් එලිය සැරයි, ඩිම් කරන්න තෙරුමක් නැ.

    හැලජන් බල්බ් ආපු උන් LED බල්බ් දාලා ඉස්සරහා එන උනටයි, උන් පස්සෙන් ආවමයි පට්ටම අමාරුයි..
     
    • Sad
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,835
    1
    21,372
    113
    35
    Spain
    රෑ පෙනීම අඩු වෙනවා විටමින් ප්‍රශ්න නිසා. කොහොම වුනත් ඇස් පරීක්ෂාවක් කර ගන්න
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,260
    8,680
    113
    6-7 අතර අඩ අඳුරේ වගේ පාරෙ යන එවුන් පේන්නෙ නැහැ බන් ඒක නෝමල්
    අපේ එවුන් පාරෙ කලු ඇඳගෙන හවස කලුපාට සයිකල් පදිනවා පාර පනිනවා මෙලෝ හත්තිලවුවක් පේන්නෙ නැහැ
     
    • Like
    Reactions: Inigo Montoya