driving at night

aruna1

Well-known member
  • Apr 22, 2008
    11,074
    6,942
    113
    39
    Galle
    umbalata re driving karaddi pena pramane aduwak thiyeda?
    wayasa kiyada?
    mata dan almost 40. penawa aduyi wage. as pennanna ona

    samahara welawata para haraha minissu paninawa langata enakan penne na.
    hugak welawata issarahin ena wahane light ekata paara panina eka shadow ekak wela penne nathuwa yanawa.
    anith eka dark color andan panina un, pennema na
     
    • Like
    Reactions: Inigo Montoya

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,190
    1
    17,427
    113
    පේන ප්‍රමානේ නෙවෙයි බන්
    අලුත් LED ලයිට්ස් පට්ට එලියයි, ගොබ්බ සිංහලු, හයි බීම් ගහන් එන්නෙ බහුතරෙ, එතකොට අපිට ඉස්සර පෙන්නෙ නැ නෙහ්..
    ටුක් මෝඩයො බල්බ් 7ක් 8ක් එන ජරාවක් හයි කරන් එනවා තොරන වගෙ වටෙම එලිය විහිදෙන
    බස් කාරයො බෆර් එකතත් තව LED සෙට් කරගන්නවා
    කාර් ඩයල් ෆොග් ලයිට් වලට ටුක් වලට හයි කරන ජරා LED වගෙ එකක් සෙට් කරගන්නවා..
    අලුත් බයික් ලයිට් එහෙමත් එලිය සැරයි, ඩිම් කරන්න තෙරුමක් නැ.

    හැලජන් බල්බ් ආපු උන් LED බල්බ් දාලා ඉස්සරහා එන උනටයි, උන් පස්සෙන් ආවමයි පට්ටම අමාරුයි..
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,836
    1
    21,373
    113
    35
    Spain
    රෑ පෙනීම අඩු වෙනවා විටමින් ප්‍රශ්න නිසා. කොහොම වුනත් ඇස් පරීක්ෂාවක් කර ගන්න
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,264
    8,683
    113
    6-7 අතර අඩ අඳුරේ වගේ පාරෙ යන එවුන් පේන්නෙ නැහැ බන් ඒක නෝමල්
    අපේ එවුන් පාරෙ කලු ඇඳගෙන හවස කලුපාට සයිකල් පදිනවා පාර පනිනවා මෙලෝ හත්තිලවුවක් පේන්නෙ නැහැ
     
    • Like
    Reactions: Inigo Montoya

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,797
    1
    160,007
    113
    98
    කෑගල්ල
    පේන ප්‍රමානේ නෙවෙයි බන්
    අලුත් LED ලයිට්ස් පට්ට එලියයි, ගොබ්බ සිංහලු, හයි බීම් ගහන් එන්නෙ බහුතරෙ, එතකොට අපිට ඉස්සර පෙන්නෙ නැ නෙහ්..
    ටුක් මෝඩයො බල්බ් 7ක් 8ක් එන ජරාවක් හයි කරන් එනවා තොරන වගෙ වටෙම එලිය විහිදෙන
    බස් කාරයො බෆර් එකතත් තව LED සෙට් කරගන්නවා
    කාර් ඩයල් ෆොග් ලයිට් වලට ටුක් වලට හයි කරන ජරා LED වගෙ එකක් සෙට් කරගන්නවා..
    අලුත් බයික් ලයිට් එහෙමත් එලිය සැරයි, ඩිම් කරන්න තෙරුමක් නැ.

    හැලජන් බල්බ් ආපු උන් LED බල්බ් දාලා ඉස්සරහා එන උනටයි, උන් පස්සෙන් ආවමයි පට්ටම අමාරුයි..

    අපෙ පියා තමයි මගෙ driving guru
    උන්දැ ඉගැන්නුවෙ එහා වන්ගුවෙන් වාහෙනෙ light එක මතු වෙනකොට මෙහෙන් ඩිම් කරපිය කියල
    වාහනෙ මතු උනාට පස්සෙ ඩිම් කරල වැඩක් නැහැ
    ඔක මම කරා 1999 ඉදන් 2013/2014 වගෙ වෙනකම්

    දැන් ඩිම් කරන්නෙ නැහැ මම
    මොකද වැඩක් නැහැ
    දැන් එක එකා ඔන්ට ඔනෙ ඔනෙ විදියට led ගහගෙන යනව
    පොලිසියෙන් බලන්නෙත් නැහැ
    factory fitted led නෙවෙයි, china හුච්ක්කු
    එවගෙ high beam /dim නැහැ
    ඉර පැව්ව වගෙ එලිය
    මමත් high beam තමයි , අනිත් හුත්තල මැරිල ගියාවෙ
    මම මොකටද නිකන් පුක දෙන්නෙ dim කර කර :cautious:
     
    • Sad
    Reactions: Max_r and animation