driving at night

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,470
    8,028
    113
    Narcissistic Sociopath Manipulator
    reta drive karaddi mara widiyata guess kara kara drive karanne. hemada yana ena then nisa hodai. bayath hithenawa
    ඔව් මෙලෝ හුත්තක් පේන්නෙ නැහැ. Street Signs දිලිසෙද්දී තමා වංගුද කියලවත් තේරෙන්නෙ. ඉබ්බාගමුවෙ ඉඳන් මාවතගමට ෂෝට් කට් එකක් තියෙනවා. ඕකෙ සමහර තැන් සොහොන වගෙ. එක දවසක් යද්දී වංගුවක වයසක හිගන්නෙක් බිම ඉඳගෙන විටේ දිග ඇරගෙන කනවා. ඌ පාරේ කාලක් විතර මැද ඉදගෙන හිටියෙ. හැරමිටියත් පාර මැද. වෙලාවට හිමීට යන්නෙ පාරත් පොඩි නිසා.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    22,185
    3,822
    113
    godak wahana wala light walata ban melo magulak penne na,,parana wahana walata un aluth light hai karan ewa ita wada amarui.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    11,078
    6,944
    113
    39
    Galle
    ane manda kokatath dokekta pennanna wrnawa

    reta vision eka wadi karana kannadi mukuth nadda? polarized ewa wage?
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,309
    10,814
    113
    පේන ප්‍රමානේ නෙවෙයි බන්
    අලුත් LED ලයිට්ස් පට්ට එලියයි, ගොබ්බ සිංහලු, හයි බීම් ගහන් එන්නෙ බහුතරෙ, එතකොට අපිට ඉස්සර පෙන්නෙ නැ නෙහ්..
    ටුක් මෝඩයො බල්බ් 7ක් 8ක් එන ජරාවක් හයි කරන් එනවා තොරන වගෙ වටෙම එලිය විහිදෙන
    බස් කාරයො බෆර් එකතත් තව LED සෙට් කරගන්නවා
    කාර් ඩයල් ෆොග් ලයිට් වලට ටුක් වලට හයි කරන ජරා LED වගෙ එකක් සෙට් කරගන්නවා..
    අලුත් බයික් ලයිට් එහෙමත් එලිය සැරයි, ඩිම් කරන්න තෙරුමක් නැ.

    හැලජන් බල්බ් ආපු උන් LED බල්බ් දාලා ඉස්සරහා එන උනටයි, උන් පස්සෙන් ආවමයි පට්ටම අමාරුයි..
    සිරාවටම බන්, ඔක්කොම ටික වගේ ලිස්ට් කරලා උබ.
    පට්ටම වදයක්. කහපාට headlight ඇස් වලට පහසුයි මටනම්.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    42,149
    56,716
    113
    Colombo
    පේන ප්‍රමානේ නෙවෙයි බන්
    අලුත් LED ලයිට්ස් පට්ට එලියයි, ගොබ්බ සිංහලු, හයි බීම් ගහන් එන්නෙ බහුතරෙ, එතකොට අපිට ඉස්සර පෙන්නෙ නැ නෙහ්..
    ටුක් මෝඩයො බල්බ් 7ක් 8ක් එන ජරාවක් හයි කරන් එනවා තොරන වගෙ වටෙම එලිය විහිදෙන
    බස් කාරයො බෆර් එකතත් තව LED සෙට් කරගන්නවා
    කාර් ඩයල් ෆොග් ලයිට් වලට ටුක් වලට හයි කරන ජරා LED වගෙ එකක් සෙට් කරගන්නවා..
    අලුත් බයික් ලයිට් එහෙමත් එලිය සැරයි, ඩිම් කරන්න තෙරුමක් නැ.

    හැලජන් බල්බ් ආපු උන් LED බල්බ් දාලා ඉස්සරහා එන උනටයි, උන් පස්සෙන් ආවමයි පට්ටම අමාරුයි..
    මෙන්න මේකයි කේස් එක.පාරෙ යන්නම බෑ :(