Driving galataluwak - Driving ගැලටලුවක්
machan la mama licence eka gatte me lagadi.
mama parakata harawanakota hama welema car eka onawata wada harenawa. e kiyanne mama steering wheel eka kelin karala iwara wenakota wahane onawta wada harila. apahu anik pattata kapala tamai yanne.
ehema natuwa hariyata harawanne kohomada machan. pls tel
මම පාරකට හරවනකොට හැම වෙලෙම කාර් එක ඔනවට වඩා හැරෙනව. ඒ කියන්නෙ මම steering wheel එක කෙලින් කරල ඉවර වෙනකොට වහනෙ ඔනවට වඩා හැරිල. අපහු අනික් පැත්තට කපල තමයි යන්නෙ.
එහෙම නතුව හරියට හරවන්නෙ කොහොමද මචන්.

Last edited: