Driving karaddi

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ape game para podi, wanguth thiynwa sahenna
    mata wanguwak gaddi loku bayak danenawa issaharin mokakhari awith doon gala wadi kiyala :oo:
    thawa pare yaddi kaha ira nathi thanwalin sonnalu paara paniddith aul
    driving krnna gtta mulkaledi ubalatath mewage prshna thibunada??
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,162
    10,347
    113
    පොඩි පාරවල් වලදි නම් ඕක හෙන කේස් එකක් තමයි..හොදම දේ පුලුවන් තරම් හෙමින් පලයන්..අවදානම් වන්ගුවක් ලං වෙද්දී හෝන් එක උඩ නැගගෙන පලයන්..වහාන දෙකක් සෙට් උනාම, මාරුවෙන්න තැන් එහෙම තියෙනවද?

    පොඩි පාරවල් වලදි නම් ඕක හෙන කේස් එකක් තමයි..හොදම දේ පුලුවන් තරම් හෙමින් පලයන්..අවදානම් වන්ගුවක් ලං වෙද්දී හෝන් එක උඩ නැගගෙන පලයන්..වහාන දෙකක් සෙට් උනාම, මාරුවෙන්න තැන් එහෙම තියෙනවද?
    ------ Post added on Jun 29, 2021 at 12:38 PM
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    වන්ගු දකුනෙන් ගන්න එපා.
    ස්ලො කරල, හෝන් පාරක් ගහල ගනින්
    threewl karayo karakola gannawa gemak nathiwa, bike unath ehemai
    man slow karath ehma ekk wadi kiyala hithenne
    පොඩි පාරවල් වලදි නම් ඕක හෙන කේස් එකක් තමයි..හොදම දේ පුලුවන් තරම් හෙමින් පලයන්..අවදානම් වන්ගුවක් ලං වෙද්දී හෝන් එක උඩ නැගගෙන පලයන්..වහාන දෙකක් සෙට් උනාම, මාරුවෙන්න තැන් එහෙම තියෙනවද?
    loriyak set unoth revers krnna onna bn sahenna
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,924
    71,137
    113
    ape game para podi, wanguth thiynwa sahenna
    mata wanguwak gaddi loku bayak danenawa issaharin mokakhari awith doon gala wadi kiyala :oo:
    driving krnna gtta mulkaledi ubalatath mewage prshna thibunada??
    Take the corner slow and make sure you keep to the left as much as possible. Horn before you go in, or flash the headlight at night before you go in.

    Bdw you are slowly morphing in to Anuradha yako.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,162
    10,347
    113
    threewl karayo karakola gannawa gemak nathiwa, bike unath ehemai
    man slow karath ehma ekk wadi kiyala hithenne

    loriyak set unoth revers krnna onna bn sahenna
    අෆ්ෆට වාහන එලවිල්ල එපා වෙනවා ඔහොම උනාම හැබැයි
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,507
    24,484
    113
    Fantasy
    ඒක මතක් වෙද්දි මාරම අවුල්. මට මං ගැන දුකක් නෑ. අම්ම නංඟි එයාල ගැන දුකයි කොහොමහරි මං ටිකක් හයියෙන් ගියා 50-60 වගේ උඹල දන්නවනෙ අපි එක පාරට හයියෙන් යනව පිස්සො වගේ කියල ADHD කාරයො එහෙමලු මම ඉස්සර කෙරුව බයික් එකක්ද ත්‍රීවීල් එකක්ද මංද බලපල්ල මට ඒකත් මතක නෑ මට පරතරේ හිතා ගන්ඩ ටිකක් අමාරු හින්ද මම හෙන ඈතින් සමහර වෙලාවට ඉස්සර කරන්නෙ. ඒ වෙලාවෙම මම දැක්ක ඉස්සරහින් එන වාහනේකුත් තව වාහනයක් ඉස්සර කරනව. මට තීරණය කරගන්ඩ බැරි වුණා මම ඉස්සර කරනවද නැද්ද කියල. මාත් දැම්ම එයත් දැම්ම සුදු පාට කැබ් එකක්. මෝඩයෙක් එනව කියලවත් ඌ අයින් කලේ නෑ අම්මට සිරි මට දැං තේරෙනව මම කැබ් එකට මූණට මූණ වදින්ඩ යන්නෙ කියල මම ඉස්සර කරපු ත්‍රීවීල් එකද මොකක්ද මංද මට පෙනුණෙත් නෑ. බයට මං කැබ් එක දිහාම බලං ඉඳල නැත්තං මම ඉස්සර කරල ටක් ගාල අයින් කරගන්නවනෙ. ඒකවත් ඒ වෙලාවෙ මීටර් වුණේ නෑ අන්තිම මොහොතෙ මට හිතුණ මෙහෙම හැප්පනෙවට වඩා හොඳයි වමට කපල බේරෙන එක කියල, කැපුව කැපිල්ලක් ආයෙ අනිත් අතට දකුණට කැපුව පාරෙන් එලියට පනින නිසා. මේ සිද්ධිය වෙලා දැං මාස දෙකක් විතර ඇති. මතක් වෙනකොට මට තාම අප්සට්

    හැබැයි ඒක දිගටම තියෙන්නෙ නෑ (බයික් එක පදිනකොට) ඒ වෙලාවට නිකං මම පුල් ඇලර්ට් එකේ ඉන්නව වගේ දැනෙනව

    ගියර් දාන වැඩේ අවුල්, ඒ හුත්ත මට දෙන්නෙත් නෑ ඉස්සෙල්ලම ඔටෝ එකක් පැදල බලනව අවුල් දෙකක් තියෙනව 1.පාරෙ ඉඩ ගැන 2. ගියර් ක්ලච් කෝඩිනේෂන් එක
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,129
    29,793
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ape game para podi, wanguth thiynwa sahenna
    mata wanguwak gaddi loku bayak danenawa issaharin mokakhari awith doon gala wadi kiyala :oo:
    thawa pare yaddi kaha ira nathi thanwalin sonnalu paara paniddith aul
    driving krnna gtta mulkaledi ubalatath mewage prshna thibunada??
    ආ... මේ අර ෆොන්නයා නේද...... කෝ රචනාව🤣🤡🤡.

    පාරේ යන්න බයනං උඹේ අම්මව ඉස්සරහිං දක්කපං. මින්ස්සු හැරිලා දුවයි🤣🤣
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,129
    29,793
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එලවන්නෙ නැතුව ඉදපන් , :yes: :yes: පාරෙ ඇවිදන් යන්ඩත් එපා, ඔය වතුවලින් එහෙම පැන පැන පලයන් 🤭 🤭
    ආ මේ ඉන්නේ මැදමුලනේ කක්කුස්සි කුක්කා, මෙන්න මූව බයිසිකලේ දාන් පළයන්, ගූ ගඳට මිනිස්සු දුවනවා. :ROFLMAO: :ROFLMAO: