mama asama nathi... karanna barima de.
Epa wenawane bn wahanayk passe yanakota.
ow ema thmai dan ynneඔව්, අයින් කරගෙන යන්නත් බයයි. ස්ලෝ කරලා හෝන් පාරක් දෙකක් ගහන්න,
apo nanaTake the corner slow and make sure you keep to the left as much as possible. Horn before you go in, or flash the headlight at night before you go in.
Bdw you are slowly morphing in to Anuradha yako.
apo ow banඅෆ්ෆට වාහන එලවිල්ල එපා වෙනවා ඔහොම උනාම හැබැයි
issara idan thibuna bnuba car ekak gaththada ? congratz
ow ohoma aulakuth thiynwaWahane දිග පළල හුරු wunama owa na. වංගු ගන්න පුළුවන් ලල් eke
ow man thaama alutTIKA DHOHAK YADDI HURU WEI
VIP light set ekak hoyala diyankoඑලවන්නෙ නැතුව ඉදපන් ,![]()
පාරෙ ඇවිදන් යන්ඩත් එපා, ඔය වතුවලින් එහෙම පැන පැන පලයන්
![]()
![]()
ow ehemat pluwan nedaඑතකොට වාහනෙන් බැහැලා පයින් පලයන් වන්ගුවේ විතරක්.
වංගුව ඉවර උනාම අයෙත් වාහනේ එලොපන්.
apo ow abnmama asama nathi... karanna barima de.
Epa wenawane bn wahanayk passe yanakota.
ow komat hemin ynnebaya nan hemin wamen palayan![]()
eelagapara krnnmkoවන්ගු ලන්වෙනකොට අත්දෙක අතඇරල අත්දෙකෙන් ඇස් වහගනින්
eth samahara un gemak nathiwa harawala daanawa bn wanguwenඅන්න ඒ බය තියාගනින්..
විහිලුවට නෙවෙයි සිරාවට ඒක ඔලුවේ තියාගනින් මී හරකෙක් වගේ දකුණෙන් වංගු නොගෙන ඉන්න පුරුදු වෙනවා එතකොට නිකන්ම..
හැමතැනින්ම පාර පනින එක නම් අව්ල් තමයි.. පොඩ්ඩක් මිනිස්සු පාර අයිනේ ඉන්නවා නම් alert එකේ පලයන්.. සත්තු වගේ නෙවෙයි මිනිස්සු ඔහේ පනිනවා. .බල්ලෝ එහෙම හොඳයි හිතෙනවා සමහර උන් පාර පනිද්දී..
ela ela thnxවංගු පාරවල් වල කොහොමත් ස්ලෝ කරල හෝන් එකක් ගහල, අදුරු වැටිලනං හයි බීම් පෙන්නල අපේ සයිඩ් එක අල්ලගෙන තමයි යන්න ඕනෙ.
මට ඉස්සර තිබුණ අවුල තමයි වංගු වලදි බ්ලයින්ඩ් ස්පොට් එකට පාර වැහෙන එක. දැන්නං ක්වාට ග්ලාස් සයිඩ් එකෙනුත් බලල වංගු ගන්න පුරුදුවෙලා ඉන්නෙ.
ehma loku waahana set wenne na bnSimple... Loku wahanayak hambunoth Eka passen palayan... Anik paththen ena Ewun walawal wala dagena Ida denne...
Puluwan tharam wahanayak passen palayan..