Driving Licence Exam Paper

Sithumwiraj

Active member
  • May 29, 2017
    472
    61
    28
    Driving Licence Exam Paper 4 ක් තියනවලු මචන්. අපේ නංගි exam ලියන්න හදන්නේ. තියන කෙනෙක් 4 ම මෙතන download ලින්ක් එකක් දාන්න. ලොකු උදව්වක්
     

    Bc123

    Member
    Dec 12, 2017
    226
    23
    0
    learn practice then face the exam
    not the copy pasting answers

    hope she will kill someone on the road if this behavior continues

     
    • Like
    Reactions: kosandpol

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    learn practice then face the exam
    not the copy pasting answers

    hope she will kill someone on the road if this behavior continues

    agreed! :yes:
    This is one exam where cheating should not be tolerated in any way or form!
     

    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    මේ ඔකවත් හරියට කරලා පාස් වෙන්න කියපන්.... මහා පාරේ ජීවිත අනතුරු වෙන්නේ මෙන්න මේවාගේ එවුන් නිසා... කිසිම සලකුණක් බලන්නැතුව හිතුන දේ කරනවා ඉට පස්සේ එකෙක්ව හප්පලා උටම බනිනවා හරියට පාරේ පලයන් කියලා.... පාරේ සලකුණු තියෙන්නේ අපේම අරක්ෂාවටයි...
    ඔකවත් තෙරුම්ගෙන පලයන් පාරේ හරියට