ලංකාවේ driving license exam එකේ past paper උත්තරත් එක්ක තියෙන කෙනෙක් ඉන්නවා නම් download කරගන්න දෙන්න පුලුවන්ද ? සිංහල ප්‍රශ්න පත්තර 5ක් විතර තියෙනවා කියල කෙනෙක් කිවා . වයිෆ් ගේ exam Friday ස්තුතියි