Driving licence medical

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,326
    6,760
    113
    හෙල බිමේ
    Driving licence medical වලට ගංජා අහු වෙනවද?
    දවස් කීයක් ඇතුලත පාවිච්චි කරොත් ද medical එකට අහු වෙන්නේ..?
     

    Monte Cristo

    Well-known member
  • Dec 6, 2025
    206
    300
    63
    Château d'If
    THC test එක කෙරාත් දින 90ක් ඇතුලත පාවිච්චි කරලා තියෙනවානම් හොයාගන්න පුලුවන්ලු.. හැබැයි මෙඩිකල් එකට ඒක බලන් නෑ දන්න විදියට
     
    • Like
    Reactions: scorpion MW