Driving Licence Renew - පිට පළාත්

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මම කුරුණෑගල ,
    කොලබ එන්නේ නැතුව Driving licence renew කරන්න පුළුවන් නේද?
    එකේ process එක මොකක්ද?
    කොහෙන්ද කරන්නේ?
    අදින් ඉවරයි, ටික දවසක් යනකන් පද්දොත් case ද?

    ස්තුති
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,528
    5,746
    113
    එළකිරි කොල්ලෙක්;24613327 said:
    Medical eka ganna ona, transport medical eken.
    Eeta passe adala office ekata gihin documents fill karala bara denna thieynne.


    (Office ekata giyama thamai puka irenne, eke inna unge line balala)
    Dawasaknhari parana nisa 250k gewanna wenawa wadipura.
    Thawa kachcheriye wadavkarana unta denna epaa.
    Hariyta hamma fema geniyapan.
    Orginal ewama geniyapan. Dan thama ban me hama ekatama medical onee. Than 2k nee
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    එළකිරි කොල්ලෙක්;24613327 said:
    Medical eka ganna ona, transport medical eken.
    Eeta passe adala office ekata gihin documents fill karala bara denna thieynne.


    (Office ekata giyama thamai puka irenne, eke inna unge line balala)

    :rofl:lassana kellek unanam eke inna lollo sewala halanawa.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මෙඩිකල් එක කරලා බන්. එක අරන් යන්න ඕනේ ඔහේ තියෙන rmv ඔෆිස් එකට කච්චේරියේ තියෙන්නේ ඔෆිස් එක මම හිතන්නේ. එකට ගිහින් මෙඩිකල් එක එක්ක පරණ ලයිසන් එක දුන්නාම උන් දෙනවා ටෙම්පරි ලයිසන් එක එච්චරයි. දවස් 21න් වගේ එනවා ආපහු කාර්ඩ් ලයිසන් එක.
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    Nawinna issraha thiyenawa medical ganna thana. Ethanin medical eka aragena athugala pare thiyena rmv office ekata giyanam hari...