Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Driving Licence Renewal Process in Werahara, Sri Lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]159149[/ATTACH]

වේරහැරෙන් ඩ්රයිවින් ලයිසන් එක අළුත් කරපු විදිහ මගේ අත්දැකීමෙන් කියන්නම්, අලුත් කරන්න ඉන්න අයට ලේසි වෙයි මේක,

මුලින්ම RMV වෙබ් සයිට් එකෙන් ඇපොයින්මන්ට් එකක් දාගන්න ඕනා, එතකොට දිනයක් සහා වේලාවක් ලැබෙනවා,

ඒත් වේලාව අදාල නෑ, උදෙන්ම යන තරමට ගොඩාක් ලේසියි ගොඩක් අය එන්න ගත්තට පස්සේ යන වෙලාව වැඩියි.

ගේට්ටුවෙන් ඇතුල් වෙද්දිම අයිනෙ තියෙන පොඩි කවුන්ටර් එකකින් අපේ ෆොටෝ එකක් ගහලා අපේ ෆොටෝ එකත් එක්කම ප්රින්ට් කරල අපිට අංකයක් එක්ක කොලයක් දෙනවා,

ඒ අංකෙන් තමයි එතනින් එහා අපිට කතා කරන්නේ, ඊට පස්සේ එතනින් ඇතුලට ගියාම අපේ උස සහ බර ඒ අපිට දුන්න කොලේ සඳහන් කරලා අපේ දුරකතන අංකය ලියලා අපි ලඟ තියාගන්න ඕන, ඊට පස්සේ අංක කිහිපයක්ම කතා කරනවා, අපේ අංකය කිව්වාම එතන එයාල කියන කවුන්ටර් එකට යන්න ඕනා, එතනින් අපේ ෆොටෝ එකක් ගන්නවා, ඊට පස්සේ එතනම එහා පැත්ත කවුන්ටර් එකට ගිහින් සල්ලි ගෙවන්න ඕනා, සල්ලි ගෙව්වට පස්සේ ආයෙ කලින් හිටපු තැනම ඉඳගෙන ඉන්න ඕනා අපේ අංකය කතා කරනවා, ඊටපස්සේ අපේ අංකය කතා කලාම එයාලා පෙන්නන කවුන්ටර් එකට ගියාම අපේ ඇන්ගිල්ලෙන් ලේ බින්දුවක් ගන්නවා, ඊට පස්සේ ආයේ ඉඳගෙන ඉන්න ඕනා, නැවතත් අංකය කතා කලාම වෙනම කාමරයකට කිහිප දෙනෙක්ම එක්කන් යනවා, එතන පොඩි පොඩි ක්රියාකාරකම් ටිකක් කරන්න දෙනවා, අත් උස්සන්න, කකුල නමන්න, අත් කරකවන්න වගේ පොඩි පොඩි ක්රියාකාරකම් කිහිපයක්, එතනින්ම අපේ ඇස් පෙනීම පරික්ශා කරනවා, කුඩා අකුරු පෙන්නලා එ මොනවද අහනවා, තනි ඇහෙන් බලලා කියන්න ඕනා එතනදී, නැවතත් කලින් හිටපු තැන ඉඳගෙන ඉද්දි අපේ අංකය කතා කරලා අපේ මෙඩිකල් රිපෝට් එක අපේ අතට දෙනවා, ඊට පස්සේ තමයි ලයිසන් එක අලුත් කරන ක්රියාවලිය පටන් ගන්නේ,

දැන් H කියන කාමරයට යන්න ඕනා එතන තමයි ලයිසන් එක අළුත් කරන්නේ , එතනින් අළුත් අංකයක් ගන්න ඕනා, ඉන් පස්සේ ටිකක් පරක්කු වෙනවා එතන අංකය කතා කරන්න.නමුත් එකවර ටිකක් වැඩි පිරිසක් ගන්නවා, එතනදී අපේ අත් සලකුනු අරගෙන අත්සන් කරලා නැවතත් අපේ ෆොටෝ එකක් ගන්නවා, ඒක තමයි ලයිසන් එකට එන ෆොටෝ එක, ඒක අරගෙන ලයිසන් එක අලුත් කරන්න ඕන මුදල ගෙවලා එන්න විතරයි තියෙන්නේ, එතනදී අපිට ටෙම්පරි ලයිසන් කොලයක් දෙනවා මාස 5ක් වලංගු එකක්

හරියටම කිව්වොත් ලයිසන් එක අළුත් කරන වැඩේට විනාඩි 10ක් වත් වැය වෙන්නේ නෑ, මෙඩිකල් එක ගන්න තමයි ගොඩාක් වෙලාව ගන්නේ,

ලයිසන් එක අළුත් කරන්න යද්දි වෙබ් සයිට් එකෙන් ඇපොයින්මන්ට් එක දාල වෙනම තැනකින් මෙඩිකල් එකක් කලින් අරන් ටිකක් උදෙන්ම වගේ යනවා නම් පැය බාගයකින් වගේ වැඩේ කරගෙන එන්න පුලුවන්.

[QUOTE="harshaprasad, post: 27339454, member: 578432"] [ATTACH type="full" width="390px"]159149[/ATTACH] වේරහැරෙන් ඩ්රයිවින් ලයිසන් එක අළුත් කරපු විදිහ මගේ අත්දැකීමෙන් කියන්නම්, අලුත් කරන්න ඉන්න අයට ලේසි වෙයි මේක, මුලින්ම RMV වෙබ් සයිට් එකෙන් ඇපොයින්මන්ට් එකක් දාගන්න ඕනා, එතකොට දිනයක් සහා වේලාවක් ලැබෙනවා, ඒත් වේලාව අදාල නෑ, උදෙන්ම යන තරමට ගොඩාක් ලේසියි ගොඩක් අය එන්න ගත්තට පස්සේ යන වෙලාව වැඩියි. ගේට්ටුවෙන් ඇතුල් වෙද්දිම අයිනෙ තියෙන පොඩි කවුන්ටර් එකකින් අපේ ෆොටෝ එකක් ගහලා අපේ ෆොටෝ එකත් එක්කම ප්රින්ට් කරල අපිට අංකයක් එක්ක කොලයක් දෙනවා, ඒ අංකෙන් තමයි එතනින් එහා අපිට කතා කරන්නේ, ඊට පස්සේ එතනින් ඇතුලට ගියාම අපේ උස සහ බර ඒ අපිට දුන්න කොලේ සඳහන් කරලා අපේ දුරකතන අංකය ලියලා අපි ලඟ තියාගන්න ඕන, ඊට පස්සේ අංක කිහිපයක්ම කතා කරනවා, අපේ අංකය කිව්වාම එතන එයාල කියන කවුන්ටර් එකට යන්න ඕනා, එතනින් අපේ ෆොටෝ එකක් ගන්නවා, ඊට පස්සේ එතනම එහා පැත්ත කවුන්ටර් එකට ගිහින් සල්ලි ගෙවන්න ඕනා, සල්ලි ගෙව්වට පස්සේ ආයෙ කලින් හිටපු තැනම ඉඳගෙන ඉන්න ඕනා අපේ අංකය කතා කරනවා, ඊටපස්සේ අපේ අංකය කතා කලාම එයාලා පෙන්නන කවුන්ටර් එකට ගියාම අපේ ඇන්ගිල්ලෙන් ලේ බින්දුවක් ගන්නවා, ඊට පස්සේ ආයේ ඉඳගෙන ඉන්න ඕනා, නැවතත් අංකය කතා කලාම වෙනම කාමරයකට කිහිප දෙනෙක්ම එක්කන් යනවා, එතන පොඩි පොඩි ක්රියාකාරකම් ටිකක් කරන්න දෙනවා, අත් උස්සන්න, කකුල නමන්න, අත් කරකවන්න වගේ පොඩි පොඩි ක්රියාකාරකම් කිහිපයක්, එතනින්ම අපේ ඇස් පෙනීම පරික්ශා කරනවා, කුඩා අකුරු පෙන්නලා එ මොනවද අහනවා, තනි ඇහෙන් බලලා කියන්න ඕනා එතනදී, නැවතත් කලින් හිටපු තැන ඉඳගෙන ඉද්දි අපේ අංකය කතා කරලා අපේ මෙඩිකල් රිපෝට් එක අපේ අතට දෙනවා, ඊට පස්සේ තමයි ලයිසන් එක අලුත් කරන ක්රියාවලිය පටන් ගන්නේ, දැන් H කියන කාමරයට යන්න ඕනා එතන තමයි ලයිසන් එක අළුත් කරන්නේ , එතනින් අළුත් අංකයක් ගන්න ඕනා, ඉන් පස්සේ ටිකක් පරක්කු වෙනවා එතන අංකය කතා කරන්න.නමුත් එකවර ටිකක් වැඩි පිරිසක් ගන්නවා, එතනදී අපේ අත් සලකුනු අරගෙන අත්සන් කරලා නැවතත් අපේ ෆොටෝ එකක් ගන්නවා, ඒක තමයි ලයිසන් එකට එන ෆොටෝ එක, ඒක අරගෙන ලයිසන් එක අලුත් කරන්න ඕන මුදල ගෙවලා එන්න විතරයි තියෙන්නේ, එතනදී අපිට ටෙම්පරි ලයිසන් කොලයක් දෙනවා මාස 5ක් වලංගු එකක් හරියටම කිව්වොත් ලයිසන් එක අළුත් කරන වැඩේට විනාඩි 10ක් වත් වැය වෙන්නේ නෑ, මෙඩිකල් එක ගන්න තමයි ගොඩාක් වෙලාව ගන්නේ, ලයිසන් එක අළුත් කරන්න යද්දි වෙබ් සයිට් එකෙන් ඇපොයින්මන්ට් එක දාල වෙනම තැනකින් මෙඩිකල් එකක් කලින් අරන් ටිකක් උදෙන්ම වගේ යනවා නම් පැය බාගයකින් වගේ වැඩේ කරගෙන එන්න පුලුවන්. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom