Driving Licence....!

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,091
    347
    83
    aluth driving licence ekee seen eka mokakda machanla ? hamoma eka maru karanna oneda? danna ekek siddiya pahadili karapan koo...
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    පරණ ලයිසන් තියෙන කට්ටිය අලුත් ඒවට මාරු වෙන්න ඕන කියලා තිබ්බා ඔය සීන් එක ආපු දවස්වල නම් ,
    හරියටම දන්නේ නෑ බන්.
    BUMP