මෙච්චර කල් මොකෝ බන් නාවේ..Langadi kawruhari driving licence renew kalada?
Man april wala renew kala. Temporary eka Saturday expire wenawa. Thama temporary ekakwath licence ekak Wath awe naha.
Langadi renew karapu adage licence eka awada?
කාඩ්නෑ. ගිය මාසේ දෙසැම්බර් දාපු උන්ටත් තාම නැ...මෙච්චර කල් මොකෝ බන් නාවේ..
ටෙම්පරි එක ඉවර වෙන්න කලින් ඕක එනවනේ