Driving licene අලුත් කරන්න problem Driving licence එක අලුත් කරන කොට මෙඩිකල් ටෙස්ේ එකේදී රැධිරයේ සීනි බලනවද බං ? ලයිසන් එකත් කල් පැනලා .මේ දවස් ටිකේ සීනි ලෙවල් එක වැඩි වෙලා..ඒක අවුල් වෙයිද