Driving License නැති උනා

sudu වැද්දා

Well-known member
  • Mar 26, 2012
    834
    382
    63
    කැලේ
    ලයිසන් එක නැති උනා, පොලිස් රීපොර්ට් එක තියෙනවා, එදාට ගිහින් Duplicate එක හදා ගන්න විදිය දන්නවාද?

    ස්තූතියි....
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,560
    5,786
    113
    yp same day, උදෙන්මයන්න දෑන් ටිකයිලු දෙන්නෙ මොකද දොස්තරල අවිත් ජනදිපති එක්ක media වලට පරක්කු උනා කියනවනේ.... :lol::lol::lol:
    මගේ යාලුවෙක් දවස් 2ක් ගියා එකා ගියේ 1230ටලු එතකොටත් ඉවරයී
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,546
    1,515
    113
    දක්ශින දේශය

    සැහැල්ලු වාහන නම්.
    කල් ඉකුත්වී නැතිනම්......

    පොලිස් වාර්තාව
    ID or පාස්පෝට්
    ඒක්දින සේවාව නම් rs 2200

    මම ගිය මාසේ ගත්ත...
    ලයිසන් එක කල් ඉකුත්වෙන්න ලගනම් ... මාස 3 ක් ඇතුලත
    අලුත්කරගන්න.. නැතිනම් ආයෙ ගන්න වෙනව දිනෙ පැන්නම..
    ඒකට මෙඩිකල් යන්න වෙනවා
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,639
    22,780
    113
    අම්බකිස්ස
    මම අද ගත්තා....පොලිස් රිපෝර්ට් එකයි හැදුනුම්ප්පපතයි අරන් යන්න H හෝල් එකට එතනින් නොම්බර් එකක් ගන්න..එක් දින ගන්න ඕනි නන් උදේම යන්න 8-9 වගේ...නොම්බරේ කතා කරන කල් බලන් ඉන්න..කතා කලාන ඇතුලට යන්න...ගිහින් නොම්බ්බබරට අදාල කවුන්ටරයට යන්න..ඊට පස්සේ ස්කෑන් කරන්න...කවුන්ටරේට සල්ලී දෙන්න..එක්දින නන් 2200 නෝර්මල් සර්විස් නන් 1700යි..නෝර්මල් එකර ටෙම්පරි ලයිසන් එකක් දෙනවා