Driving license - නුගේගොඩ පාලම ලග ප්ලෙස් එකක්

hekelum

Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    නුගේගොඩින් කරගන්න පුළුවන්.
    Appointment නොදා යන්න උනත් පුළුවන්.
    දවසින් ලයිසන් එක දෙනවා
    ලයිසන් එක ගද්දි ගෙවන්න ඕනේ කාඩ් payment විතරයි. මාසෙකට විතර කලින්.
    දැන් නම් කෑෂ් ගන්නවද දන්නෙ නෑ
     
    • Love
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,476
    49,860
    113
    සේදවත්ත
    මන් ආයෙ රට යනවා බන්, මෙහෙ ඉන්න දවසට නම් ටෙම්පරිය ඇති. පිසිකල් කාර්ඩ් එක ඕන මට එහෙ කන්වර්ට් කරගන්න මචන්

    කමක් නැ බන්. මට කාර්ඩ් එක ඕන බන් එක දවසින් ගන්න. ලන්කාවට ආපු දවස් ටිකෙම ඕකට යන්න එනන බැ. එක දවසින් කීයක් හරි දීලා හරි ගන්න තිබ්බනම් ඇති
    ------ Post added on Aug 9, 2026 at 10:26 AM

    මම හිතන්නේ ඔයා එහේ එක්සෑම් කරලා එහේ එක ගන්න පුලුවන් මෙහෙ එක ගන්න කලින් 🤣.

    සිද්දිය පැහැදිලි වේරෙහැර ගිහින් ටෝක්ස් කරන්න ඕනේ සීන් එකක් . මේකත් බිමලයට ලියන්න ඕනේ හදිසි අයට වන්ඩේ සවිස් එකක් දෙන්න කියලා . අඩුම විසා , ටිකක් තියන මිනිස්සුන්ට එක පෙන්නලා කීයක් හරි වැඩියෙන් ගෙවලා හරි ගන්න ක්‍රමයක් එපැයි . රස්සාව රියදුරු වගේනම් අනාතයිනේ ඒ මිනිස්සූ . හොදම දේ වේරෙහැර යන එක . සමහරවිට ලොක්කෙක් හම්බෙලා අඩන්න ඕනේ වැඩේ එලියේ අයියා කෙනෙක්ට 10-15 දීලා කරගන්න පුලුවන් ලංකාවේ 😎
     
    • Like
    Reactions: Jim_Moriarty

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,975
    5,605
    113
    ඔය කියන කියන ප්ලේස් එකට මං ගිහින් තියනව බන් යාලුවෙක් එක්ක උගේ වැඩකට.. තැන හරියට මතක නෑ හන්දිය කිට්ටුවම තියෙන්නේ බෝගහ පැත්තේ. පරණ බිල්ඩින් කොම්ප්ලේක්ස් එකක්. ගොඩක් ඕක තියෙන්නේ එකේ උඩ තට්ටුවේ. හැම ද්යක්ම කරනවා. විසා වැඩ,මෙඩිකල්, ලයිසන්.. මට හරියට තැන මතක නෑ බන්
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    මම හිතන්නේ ඔයා එහේ එක්සෑම් කරලා එහේ එක ගන්න පුලුවන් මෙහෙ එක ගන්න කලින් 🤣.

    සිද්දිය පැහැදිලි වේරෙහැර ගිහින් ටෝක්ස් කරන්න ඕනේ සීන් එකක් . මේකත් බිමලයට ලියන්න ඕනේ හදිසි අයට වන්ඩේ සවිස් එකක් දෙන්න කියලා . අඩුම විසා , ටිකක් තියන මිනිස්සුන්ට එක පෙන්නලා කීයක් හරි වැඩියෙන් ගෙවලා හරි ගන්න ක්‍රමයක් එපැයි . රස්සාව රියදුරු වගේනම් අනාතයිනේ ඒ මිනිස්සූ . හොදම දේ වේරෙහැර යන එක . සමහරවිට ලොක්කෙක් හම්බෙලා අඩන්න ඕනේ වැඩේ එලියේ අයියා කෙනෙක්ට 10-15 දීලා කරගන්න පුලුවන් ලංකාවේ 😎
    ඔය කියන කියන ප්ලේස් එකට මං ගිහින් තියනව බන් යාලුවෙක් එක්ක උගේ වැඩකට.. තැන හරියට මතක නෑ හන්දිය කිට්ටුවම තියෙන්නේ බෝගහ පැත්තේ. පරණ බිල්ඩින් කොම්ප්ලේක්ස් එකක්. ගොඩක් ඕක තියෙන්නේ එකේ උඩ තට්ටුවේ. හැම ද්යක්ම කරනවා. විසා වැඩ,මෙඩිකල්, ලයිසන්.. මට හරියට තැන මතක නෑ බන්
    හෙට යනවා වේරහැර.
    වන්ඩෙ,ටු ඩෙ,ත්‍රි ඩෙ වගෙ ගනන් වැඩි කරානම්, රට ඉදන් එන උන්ට වෙනව ලයින් එකක් ඔපන් කරලා උන්ගෙන් වැඩිපුර ගන්න ඕන බන්.අපිට වටින්නෙ කාලයනෙ බන්. හදිසි නැති උන් නොර්මල් එන දවසක ගනි
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,292
    6,916
    113
    සුද්දා රට යනවා නං ඇපොයිමන්ට් දාන්න ඕන නැහැ
    ටිකට් සහ වීසා අනං මනං සහ අදාල ඩොකියුමන්ට් ටික අරගෙන වේරාහැරට යන්න

    රට යන එවුන්ට ගේට් එකට කියලා ඇපොයිමන්ට් නැතිව ඇතුලට යන්න පුලුවන්
    පැය 4-5ක වැඩක් තියෙන්නෙ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,476
    49,860
    113
    සේදවත්ත
    හෙට යනවා වේරහැර.
    වන්ඩෙ,ටු ඩෙ,ත්‍රි ඩෙ වගෙ ගනන් වැඩි කරානම්, රට ඉදන් එන උන්ට වෙනව ලයින් එකක් ඔපන් කරලා උන්ගෙන් වැඩිපුර ගන්න ඕන බන්.අපිට වටින්නෙ කාලයනෙ බන්. හදිසි නැති උන් නොර්මල් එන දවසක ගනි
    ඇමතිට ලියන්න . parliament.lk එකේ බිමල් ප්‍රසන්නගේ ඉමේල් ඇති . රිප්ලයි කරනවා පසනලි
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,808
    21,135
    113
    adala nene
    මන් නුගේගොඩින් රිනිවු කලා සිකුරාදා
    උදේම මෙඩිකල් එක ගත්තොත් එතනම ටෙම්පරි ලයිසොම ගන්න පුලුවන්
    එතන මෙඩිකල් එක ගන්න පැය 1.5-2ක් වගේ ගියේ ලයිසොමට ටිකක් වෙලා යනව කවුන්ටර් 2යි තියෙන්නෙ සහ කාඩ් පේමන්ට් විතරයි උන්ට කරන්න පුලුවන්
    ආ අනික ලයිසොම රිනීවු කරන තැන ටෝකන් 300යි දෙන්නෙ ඒක නිසා පුලුවන් තරම් උදේම පලයන්
    මන් නුගේගොඩ ගියෙ මෙඩිකල් එපොයිමන්ට් දාලා. එපොයිමන්ට් වෙලාවටම උන් ඇතුලට ගන්නව මෙඩිකල් එකට. 8-9.30 අතරෙ එපොයිමන්ට් එකක් ගන්න පුලුවන් නම් අර 300 ඇතුලෙ එක ටෝකන් එකක් ගන්න පුලුවන්. එපොයිමන්ට් ගන්න බැරි නම් එතන ගේට් එකේ නම්බර් දෙනවා උදේම ගියොත් එපොයිමන්ට් නැතුව උනත් නම්බර් එක්ක් අරන් ඇතුලට යන්න පුලුවන්.
    කාඩ් එක ඕනෙ නම් වේරහැර යන්න ඕනෙ වන්ඩේ එපොයිමන්ට් දාලා වන්ඩේ එපොයිමන්ට් තියෙන්නෙ ලබන මාසෙ මන් ගිය සතියෙ බලද්දි 😛