මන් නුගේගොඩින් රිනිවු කලා සිකුරාදා
උදේම මෙඩිකල් එක ගත්තොත් එතනම ටෙම්පරි ලයිසොම ගන්න පුලුවන්
එතන මෙඩිකල් එක ගන්න පැය 1.5-2ක් වගේ ගියේ ලයිසොමට ටිකක් වෙලා යනව කවුන්ටර් 2යි තියෙන්නෙ සහ කාඩ් පේමන්ට් විතරයි උන්ට කරන්න පුලුවන්
ආ අනික ලයිසොම රිනීවු කරන තැන ටෝකන් 300යි දෙන්නෙ ඒක නිසා පුලුවන් තරම් උදේම පලයන්
මන් නුගේගොඩ ගියෙ මෙඩිකල් එපොයිමන්ට් දාලා. එපොයිමන්ට් වෙලාවටම උන් ඇතුලට ගන්නව මෙඩිකල් එකට. 8-9.30 අතරෙ එපොයිමන්ට් එකක් ගන්න පුලුවන් නම් අර 300 ඇතුලෙ එක ටෝකන් එකක් ගන්න පුලුවන්. එපොයිමන්ට් ගන්න බැරි නම් එතන ගේට් එකේ නම්බර් දෙනවා උදේම ගියොත් එපොයිමන්ට් නැතුව උනත් නම්බර් එක්ක් අරන් ඇතුලට යන්න පුලුවන්.
කාඩ් එක ඕනෙ නම් වේරහැර යන්න ඕනෙ වන්ඩේ එපොයිමන්ට් දාලා වන්ඩේ එපොයිමන්ට් තියෙන්නෙ ලබන මාසෙ මන් ගිය සතියෙ බලද්දි
