report gata bropolice report ekak one neda ?![]()
Okkotama kalin police entry ekak daapanDriving License Lost, Kiyak yanawada ganna? one day service eken ganna puluwanda Bro's?
ado renewel oneday me month eke dates nene. wena ekak dala yanna berida? certified copy of driving licence dala?renewel oneday
මට හෙටත් පෙන්නුවනෙ. colombo.ado renewel oneday me month eke dates nene. wena ekak dala yanna berida? certified copy of driving licence dala?
certified copy of driving licence, meka mokada?මට හෙටත් පෙන්නුවනෙ. colombo.
other service දාහන් සික්කො ගාවින් ඇතුලට යන්නෙ ඕන
නොර්මල් එකෙ ඉකමනට ගන්න පුලුවන් ?ONE DAY නම් - Renewal of drivers license - One day Service
NORMAL නම් - Renewal of drivers license - Normal Service
One day නම් 1600ක් වගේ වැඩි. කාඩ් එකී ගාන එකතු වෙනවා.
හැබැයි නොර්මල් එකෙ ඉකමනට ගන්න පුලුවන් පැය බාගෙන් වගේ
ඕකෙන් ඔයාට වාහන පදින්න බැ.certified copy of driving licence, meka mokada?
එකත් අවුලක් නෑ. ඇහුවොත් කියහන් නැති උන එකට ගන්න ඔප්ෂන් තිබ්බෙ මේක තමා කියල.certified copy of driving licence, meka mokada?
Ow Card Eka nemei කොලේ.නොර්මල් එකෙ ඉකමනට ගන්න පුලුවන් ?
Meka ganna epa.අනු පිටපත එක්දින සේවාවෙන් ගන්න 4000ක් යනව එකෙන් වාහන Drive karanna බෑඑකත් අවුලක් නෑ. ඇහුවොත් කියහන් නැති උන එකට ගන්න ඔප්ෂන් තිබ්බෙ මේක තමා කියල.
ඔක ගන්න නෙමේ. ඌට ඇතුලට යන්න විදියක්. ඇතුලෙන් ගේමක් ගහගන්න පුලුවන්.Meka ganna epa.අනු පිටපත එක්දින සේවාවෙන් ගන්න 4000ක් යනව එකෙන් වාහන Drive karanna බෑ
------ Post added on Jun 24, 2025 at 10:15 PM
එක් දින සේවාවේ ඔයා Appoinment දැම්මහම ID නම්බර් එක අරන් ලිස්ට් එකක් හදනවා. ඒකේ ID නම්බර් තිබ්බොත් තමයි Document ටික භාරගන්නෙ.Ow Card Eka nemei කොලේ.
Meka ganna epa.අනු පිටපත එක්දින සේවාවෙන් ගන්න 4000ක් යනව එකෙන් වාහන Drive karanna බෑ
------ Post added on Jun 24, 2025 at 10:15 PM