Driving license trial day!!

GalaxyGear

Member
Oct 29, 2013
236
22
0
Sri Lanka
Elakiri yaaluwane:D man license ganna inne. trial tiyenne dec anthima :eek:

dawas keeyak wage learning walata yanna weida?? mata okkoma wahana tika tika puluwan.

8 gahhana gihin wade del weida?? :baffled:

machanlage trial dawasa ehema koomada?? monawa ganada salakilimath wenna oni?:confused: experience eka poddak kiyannako.

thanks :)
 

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ubata wahana driving puluwannam anthimasa sathiye giyama athi, bt danne natnam yaman mula idan, signal anam manam dala baya nathuwa giyama iwarai. 8 gahala palayan gedara, poddak hithata baya unata bike eka gatama 8 neme 16 gawwaki :D jaya
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මචං 8 ගහන එකනම් cone තියලම පුරුදු වෙන්න ඕනේ. මොකද නයා වගේ cone අතරින් පැදල තමයි අට ගහන්න එන්නෙ. ඔයාට හවසට RMV එකට ගියොත් එතනම පුරුදු වෙන්න පුළුවන්. ගොඩක් අය ඉන්නවා.

    ට්‍රයල් දවසට රොත්ත පිටින් පේලි 8 ක විතර යන කොටනම් ටිකක් අවුල් වගේ. මොකද අනිත් කෙනා අපේ ඇඟට ඒවිද කියල ෂුවර් නැති නිසා. මටනම් වෙලාවට හම්බ උනේ අගටම මාත් එක්කම 3 දෙනෙක් විතරයි එකට ගියේ.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    8 gahana eka aulak na ban.. yanna kalin tikak purudu weyan... machan wahana elawana eka neme signal dana eka, side kannadi balana eka e wage dewal thama godak balanne.. e dewal amathaka karanna epa..
     

    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    3 wheel eke kandak tiyena parakata revers karanna purudu weyan.. Kelin reverse karanna tikak amarui.. Okkomath hodai, kabal 3 wheel ne ban denne...
    Jayawewa...