ඉන්න examinner අනුව ඕක වෙනස් වෙනවා. අපිට සෙට් වුණ කෙනා බයික්, van reverse බැලුවෙම නෑ. අනිත් ඔක්කොම දේවල් බැලුවා. ගොඩක් උන් 3 wheel reverse නිසා fail වුණා. කලින් සතියේ trial එකට ආපු examinner හැම එකම හොඳටම බැලුවලු. හැම area එකේම මේ case එක තියෙනවා දන්න තරමින්.