Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Driving License Trial
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

learners එකට කියල කල් දාගන්ඩ පුළුවන්. මමත් එහෙම කල් දාගෙන තියෙනවා. 3 සැරයක්ද කොහෙද කල් දාගන්ඩ පුළුවන්.

bike පුරුදු මදි හින්ද ද කල් දාන්නේ? මොකක්ද bike වර්ගේ ඔයා පුරුදු වෙන? ඉන්දියන් නම්, ඉන්දියන් ලොකු bike වලින් 8 ගහන්ඩ පුරුදු නැති කෙනෙක්ට අමාරුයි.

learners එකෙන් අහල බලන්ඩ trial පෙන්නන bike එක පුරුදු වෙන්ඩ පුලුවන්ද කියල. මම කුරුණෑගල trial පෙන්නුවේ. එහෙ සතියේ එක දවසක් trial පෙන්නන තැන වෙනම training sessions තියෙනවා. එක එක learners වලින් කට්ටිය ඇවිත් bike, ත්රීවිල් පුරුදු කරනවා. එතනදී දෙන්නේ trial පෙන්නන්ඩ දෙන bike සෙට් එකමයි. අපිට දුන්නේ ජාලින්ග් clutch නැති bike. gear එකත් 2nd එකටද කොහෙද දාලා දෙන්නේ gear මාරු කරන්ඩවත් ඕනේ නෑ, accelerator එක ඇල්ලුවා ගියා break කරලා නැවැත්තුවා. හෙන ලේසියි handle කරන්ඩ. ළඟ නවන්ඩ, 8 ගහන්ඩ ලේසියි. එහෙම දවසක් පුරුදු උනහම බය සැක නැති වෙනවා. ආයේ trial පෙන්නන දවසේ උදෙත් ආයේ වටයක් පුරුදු කරනවා. එතන trial පෙන්නන විදියටම traffic cones එහෙම තියල යන හැටි, 8 ගහන හැටි, නවත්තන්ඩ ඕන හැටි, යන්ඩ ඕන speed ඔක්කොම කියල දෙනවා. learners එකෙන් අහල එහෙම training sessions එකක් තියෙනවනම් එකට යන්ඩ. එක දවසින් වැඩේ අල්ලගන්ඩ පුළුවන්.

[QUOTE="HSW, post: 21937812, member: 560470"] [SIZE=5]learners එකට කියල කල් දාගන්ඩ පුළුවන්. මමත් එහෙම කල් දාගෙන තියෙනවා. 3 සැරයක්ද කොහෙද කල් දාගන්ඩ පුළුවන්. bike පුරුදු මදි හින්ද ද කල් දාන්නේ? මොකක්ද bike වර්ගේ ඔයා පුරුදු වෙන? ඉන්දියන් නම්, ඉන්දියන් ලොකු bike වලින් 8 ගහන්ඩ පුරුදු නැති කෙනෙක්ට අමාරුයි. learners එකෙන් අහල බලන්ඩ trial පෙන්නන bike එක පුරුදු වෙන්ඩ පුලුවන්ද කියල. මම කුරුණෑගල trial පෙන්නුවේ. එහෙ සතියේ එක දවසක් trial පෙන්නන තැන වෙනම training sessions තියෙනවා. එක එක learners වලින් කට්ටිය ඇවිත් bike, ත්රීවිල් පුරුදු කරනවා. එතනදී දෙන්නේ trial පෙන්නන්ඩ දෙන bike සෙට් එකමයි. අපිට දුන්නේ ජාලින්ග් clutch නැති bike. gear එකත් 2nd එකටද කොහෙද දාලා දෙන්නේ gear මාරු කරන්ඩවත් ඕනේ නෑ, accelerator එක ඇල්ලුවා ගියා break කරලා නැවැත්තුවා. හෙන ලේසියි handle කරන්ඩ. ළඟ නවන්ඩ, 8 ගහන්ඩ ලේසියි. එහෙම දවසක් පුරුදු උනහම බය සැක නැති වෙනවා. ආයේ trial පෙන්නන දවසේ උදෙත් ආයේ වටයක් පුරුදු කරනවා. එතන trial පෙන්නන විදියටම traffic cones එහෙම තියල යන හැටි, 8 ගහන හැටි, නවත්තන්ඩ ඕන හැටි, යන්ඩ ඕන speed ඔක්කොම කියල දෙනවා. learners එකෙන් අහල එහෙම training sessions එකක් තියෙනවනම් එකට යන්ඩ. එක දවසින් වැඩේ අල්ලගන්ඩ පුළුවන්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom