Driving license

Siyam1983

Junior member
  • Apr 27, 2011
    72
    1
    8
    Can One EYE Blind Person get motor cycle driving license?
    i lost my right eye vision. left eye has no any problem. i want to get motor cycle driving license.
    is it possible?
    can anyone help me????
     

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,849
    1,534
    113
    [FONT=verdana,arial,helvetica,sans-serif]Department of Motor Traffic
    [/FONT][FONT=verdana,arial,helvetica,sans-serif]No. 341,
    [/FONT][FONT=verdana,arial,helvetica,sans-serif]Alvitigala Mawatha,
    [/FONT][FONT=verdana,arial,helvetica,sans-serif]Colombo 5� Narahenpita.[/FONT]
    [FONT=verdana,arial,helvetica,sans-serif]Tel: ����011 �2694331 / 2694332 / 2694333
    ����������������
    [/FONT][FONT=verdana,arial,helvetica,sans-serif]2694334 /� 2694335 / 2694336[/FONT]
    [FONT=verdana,arial,helvetica,sans-serif]Fax:��� 011��2694338[/FONT]




    [FONT=verdana,arial,helvetica,sans-serif]
    [/FONT]
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මචන් උඹ එක ඇහැක vision එක නැහැ කියල කියන්න ඕනි නැහැ
    ඔයා specs use කරන විදියට
    1. specs දාල driving License වලට photos ගනින්
    2.තනියෙන් Moter Bikes පදින්න ඉගෙන ගනින්
    3. Learners එකකට ගිහිල්ල ඔයාට ලයිසන් ගන්න ඕන කියන්න ( medical එක උන් අරන් දෙයි )
    රු: 3000.ක් විතර ග යි (ඔයාට පදින්න පුළුවන් කියන්න ) vision එක ගැන උන්ට මොනවත් කියන්න එපා
     

    Era.123

    Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    Ubata aulak nathuwa puluwan machan...... one of my cousin also lost his one eye vision then he got the liecene..soo dont worry, all the best machan...!!
    :D:D
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    oohhh thanks
    medical eka gaththata passe, motor traffic eke kawruharu vision balanawada machan?

    මෙඩිකල් එකෙන් පස්සෙ කවුරුවත් බලන්නෙ නෑ.. හොඳට පදින්න පුලුවන් නම් අවුලක් වෙන්නෙ නෑ :nerd:

    ඒත් මචන් මම දැනගන්න අහන්නෙ , එක ඇහැකින් බලලා උඹට දුර හරියටම තීරණය කරන්න පුලුවන් ද ??:nerd::nerd: