Driving License

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    මචන් echanneling දාල උදේ 9 ස්ලොට් එකට විතර, ඉට පස්සෙ එදාම ලයිසන් එකේ වැඩෙත් කරගෙන එන්න පුලුවන්ද 12 වගේ වෙද්දි. 9ට මෙඩිකල් එකට ගියොත් H බිල්ඩින්ග් එකට යද්දි 10 වත් වෙයිනෙ. උන් බාරගනීද එතකොට. අනික මට 1 day සර්විස් නැතත් කමක් නැ. උබ මේ මැසේජ් එකක සීන් එකක් දාල තියෙන්නෙ නෝමල් ප්‍රොසෙස් ද? ඉස්සර නොමල් ප්‍රොසෙස් දැම්මම පොස්ට් එකේ ආවනෙ. දැන් ගන්න යන්න ඔනෙද? ටෙම්පරිය දෙනවනෙ 4 month වලට.
    අනික නෝමල් ප්‍රොසෙස් යද්දි අමතර මොනව හරි ගෙනියන්න ඔනෙ සීන් එකක් තියෙද? පොටෝස් එහෙම.

    බෑ .එදාට ගන්න වෙන්නේ මේඩිකල් එක විතරයි .ලයිසන් වැඩේට කෝල් කරලා අපොයින්ට්මන්ට් එකක් දාගන්න ඕනේ .එදාට තමා ලයිසන් වැඩේ කෙරෙන්නේ ..
    ඒවා මුකුත් නෑ කෝල් කලහම එකෙන් එකක් එනවා එක විතරයි
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    බෑ .එදාට ගන්න වෙන්නේ මේඩිකල් එක විතරයි .ලයිසන් වැඩේට කෝල් කරලා අපොයින්ට්මන්ට් එකක් දාගන්න ඕනේ .එදාට තමා ලයිසන් වැඩේ කෙරෙන්නේ ..
    ඒවා මුකුත් නෑ කෝල් කලහම එකෙන් එකක් එනවා එක විතරයි

    නම්බර් එක දියන්කො එහෙනම් මුලින් ලයිසන් වැඩේට අපොන්ට්මන්ට් එකක් දාගන්න. මාසෙකට විතර පස්සෙ නම් ඔය මගුල දෙන්නෙ මුලින් ඒක දාගන්න එක හොදයි. ඊට පස්සෙ එදාට දවස බලල උදේට මෙඩිකල් එකට බූක් කරගන්නවා. 2කම එක දවසෙ කරන් එන්න පුලුවන්. නොම්බර් එක දියන්කො මචන් පීස්..
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    Nugegodin medical ganna epoinment ona na

    0112677877
    me number ekata call ekak deela RMV yanna epoinment ekak da ganna
    ethkota sms ekak enawa eka aran yanna

    me number eka hari ..

    medical e channeling dammama ikmnata medical eka ganna puluwan .nathnam sahenna senagane
     
    • Like
    Reactions: IMMuhandiram

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    Medical ganna Werahera gate eken athul wela kotanatada yanne
    Gihin mokakda ethanata kiyanne

    මුලින්ම ඊ චැනලින් වලින් බුක් කරගන්න වේරහැරට දාලා .ගේට් එක ලගට ගිහින් කියන්න ඊ චැනලින් දැම්ම කියල.එතන ඉස්සරහම තැනක් තියනවා.එතනට ගිහින් නම කිව්වම පොඩි කොලයක් දෙනවා නම්බර් එකක් දාල .එක අරන් මෙඩිකල් ගන්න තැනට ගිහින් ඊ චැනලින් කිව්වම එවෙලේම බර උස බලල කොලයක් දෙනවා .ඊට පස්සේ ඇතුලට එක්කන් ගිහින් ෆොටෝස් එනම් මනම් ගන්නවා .ලේ එහෙම චෙක් කරලා එලියට වෙලා ඉන්නකොට නම්බර් කියනවා ඊට පස්සේ මෙඩිකල් පෙන්නලා එලියට වෙලා විනාඩි 10 කින් එනවා රිපෝර්ට් එක අත්සන් කරලා ගන්නයි තියෙන්නේ .එතන නම්බර් එකක් තියනවා
    එකට කෝල් කලහම අයිඩි නම්බර් ෆෝන් නම්බර් එන්ටර් කරහම sms එකක් එනවා ලයිසන් එක ගන්න ඕන දවස වෙලාව දාල.එදාට ගිහින් ගේට් එකට කිව්වම හරි

    okkotamna mata nam giye payak vage
     
    • Like
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    මුලින්ම ඊ චැනලින් වලින් බුක් කරගන්න වේරහැරට දාලා .ගේට් එක ලගට ගිහින් කියන්න ඊ චැනලින් දැම්ම කියල.එතන ඉස්සරහම තැනක් තියනවා.එතනට ගිහින් නම කිව්වම පොඩි කොලයක් දෙනවා නම්බර් එකක් දාල .එක අරන් මෙඩිකල් ගන්න තැනට ගිහින් ඊ චැනලින් කිව්වම එවෙලේම බර උස බලල කොලයක් දෙනවා .ඊට පස්සේ ඇතුලට එක්කන් ගිහින් ෆොටෝස් එනම් මනම් ගන්නවා .ලේ එහෙම චෙක් කරලා එලියට වෙලා ඉන්නකොට නම්බර් කියනවා ඊට පස්සේ මෙඩිකල් පෙන්නලා එලියට වෙලා විනාඩි 10 කින් එනවා රිපෝර්ට් එක අත්සන් කරලා ගන්නයි තියෙන්නේ .එතන නම්බර් එකක් තියනවා
    එකට කෝල් කලහම අයිඩි නම්බර් ෆෝන් නම්බර් එන්ටර් කරහම sms එකක් එනවා ලයිසන් එක ගන්න ඕන දවස වෙලාව දාල.එදාට ගිහින් ගේට් එකට කිව්වම හරි

    okkotamna mata nam giye payak vage

    License renewal eka apita dennada passe date denne nathnan Medical ekai old licence ekai aran aluth eka edata apply karannada
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    Nugegodin medical ganna epoinment ona na

    0112677877
    me number ekata call ekak deela RMV yanna epoinment ekak da ganna
    ethkota sms ekak enawa eka aran yanna
    Thanks mchn. Date ekak dagatta. Dan edatama udeta medical ekata time dagena 2kama eka welawe goda dagannawa